සජිත් ප්‍රේමදාස

(Sajith Premadasa වෙතින් යළි-යොමු කරන ලදි)

සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකකද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි.

සජිත් ප්‍රේමදාස
15 වන විපක්ෂ නායක
තනතුරුධාරී
තනතුර දරමින්
3 ජනවාරි 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවිමල් වීරවංශ
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවිමල් වීරවංශ
අනුප්‍රාප්තිකයාවිමල් වීරවංශ
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2001–2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුරුධාරී
තනතුර දරමින්
2020 අගෝස්තු 20
බහුතරය305,744 වරණීය ඡන්ද
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for හම්බන්තොට දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2000 ඔක්තෝබර් 18 – 3 මාර්තු 2020
බහුතරය112,645 වරණීය ඡන්ද
සමගි ජන බලවේගයේ නායකයා
තනතුරුධාරී
තනතුර දරමින්
11 පෙබරවාරි 2020
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
තනතුර දරමින්
2014–2020
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාරුවන් විජවර්ධන
තනතුර දරමින්
2011–2013
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාකරු ජයසූරිය
පුද්ගලික තොරතුරු
උපත12 ජනවාරි 1967 (1967-01-12) (වයස 57)
කොළඹ, ලංකාවේ ඩොමීනියන් රාජ්‍යය
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
කලත්‍රයාජලානි ප්‍රේමදාස (m.1999)
දෙමව්පිය(s)රණසිංහ ප්‍රේමදාස
හේමා ප්‍රේමදාස
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් පාසල ආර්ථික විද්‍යාව
මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය
වෘත්තියදේශපාලනඥයා
වෙබ් අඩවියOfficial website

දේශපාලනය

එ.ජා.පයේ ඡන්ද වලින්,2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්,2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්,2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්,2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත්ලබාගෙන ඇත.

ජන සුවය

1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි,,,

සසුනට අරුණ

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මේවාද බලන්න

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සජිත්_ප්‍රේමදාස&oldid=671693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ