ශ්‍රී ලංකාවේ පළාත්

(Provinces of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි

පළාත
Province
மாகாணம்
Wahlkreiskarte Parlament Sri Lanka 2015 si
වර්ගයපළමු පරිපාලන කොට්ඨාසය
පිහිටීමශ්‍රී ලංකාව
නිර්මිතය1 ඔක්තෝබර් 1833
ගණන9 (1 ජනවාරි 2007 වන විට)
ජනග‍හනය1,061,315–5,851,130
විශාලත්වය3,684–10,472 ව.කි.මී.
පරිපාලනයපළාත් සභාව
අනු පරිපාලන කොට්ඨාසදිස්ත්‍රික්ක

ඉතිහාසය

අනුරාධපුර රාජධානිය

මායා රට, පිහිටි රට සහ රුහුණු රට

බ්‍රිතාන්‍ය ලංකාව

ශ්‍රී ලංකාව

තාවකාලික උතුරු නැගෙනහිර පළාත
1833 සිට පළාත් විකාශනය වීම
1833–1845
1833–1845 
1845–1873
1845–1873 
1873–1886
1873–1886 
1886–1889
1886–1889 
1889 – වර්තමානය
1889 – වර්තමානය 

පළාත්

පවතින

සියලුම ජනග‍හන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.

පළාතArea mapපළාත්බද
අග නගරය
නිර්මිත
දිනය/වසර
භුමි ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
ජලජ භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
මුළු භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
ජනගහනය
(2012)[2]
ජන ඝනත්වය
ව.කි.මී. වලින්
(ව.සැත)[lower-alpha 1]
 නැගෙනහිර ත්‍රිකුණාමලය1 ඔක්තෝබර් 18339,361 (3,614)635 (245)9,996 (3,859)1,555,510166 (430)
 උතුරුමැද අනුරාධපුරය18739,741 (3,761)731 (282)10,472 (4,043)1,266,663130 (340)
 උතුරු පළාත යාපනය1 ඔක්තෝබර් 18338,290 (3,200)594 (229)8,884 (3,430)1,061,315128 (330)
 වයඹ කුරුණෑගල18457,506 (2,898)382 (147)7,888 (3,046)2,380,861317 (820)
 සබරගමුව රත්නපුරය18894,921 (1,900)47 (18)4,968 (1,918)1,928,655392 (1,020)
 දකුණු පළාත ගාල්ල1 ඔක්තෝබර් 18335,383 (2,078)161 (62)5,544 (2,141)2,477,285460 (1,200)
 ඌව බදුල්ල18868,335 (3,218)165 (64)8,500 (3,300)1,266,463152 (390)
 බස්නාහිර කොලඹ1 ඔක්තෝබර් 18333,593 (1,387)91 (35)3,684 (1,422)5,851,1301,628 (4,220)
Total62,705 (24,211)2,905 (1,122)65,610 (25,330)20,359,439325 (840)


Notes


මූලාශ්‍ර


🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ