නාසි වාදය

(Nazism වෙතින් යළි-යොමු කරන ලදි)

නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික, ඒකාධිපතිවාදී දේශපාලනික මතවාදයකි. 1930 දශකයේදී යුරෝපයේ හිට්ලර්ගේ නැගී ඒමත් සමග මෙය “හිට්ලර්වාදය” ලෙසද හැඳින්විය. පසු කාලීනව ඇතිවූ “නව-නාසිවාදය” යන යෙදුම දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවන ලද වෙනත් අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් සඳහාද යොදාගැනුනි.

ස්වස්ථිකය (නාසිවාදයේ ලාංඡනය)

නාසිවාදය ෆැෂිස්ට්වාදයෙහි එක් ආකාරයක් වන අතර, එහිදී ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රතික්ෂේප කෙරෙයි. නාසිවාදයෙහි මූලාංග වන්නේ ඒකාධිපතීත්වය, උග්‍ර යුදෙවු විරෝධය, කොමියුනිස්ට් විරෝධය, ස්ලාව් විරෝධය, විද්‍යාත්මක වර්ගවාදය, සුදු ස්වෝත්තමවාදය, නෝඩික්වාදය, සමාජ ඩාවින්වාදය, සහ සුජනක විද්‍යාව යනාදියයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නාසි_වාදය&oldid=665851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ