මිනිසාගේ ආහාර

(Food වෙතින් යළි-යොමු කරන ලදි)

මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

සාමාන්‍ය දෛනික කැලරි පරිභෝජනය

රස

මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.

ප්‍රධාන රස

  • පැණිරස
  • ඇඹුල්
  • තිත්ත
  • ලුණුරස

සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රස

  • කහට රස (දකුණු ආසියාව)
  • උමාමි රස (ජපානය)
  • කටු රස (අායුර්වෙිද ෂඩ රසය අනුව)

විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මත

ආයුර්වේදය

ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත

  • ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
  • කරණ - පිසින ක්‍රමය
  • සංයෝග
  • රාශි -අනුපාත සහ ප්‍රමාණ
  • දේශ
  • කාල
  • උපයෝග සංස්ථා
  • උපයෝක්තෘ
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මිනිසාගේ_ආහාර&oldid=578604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ