අප්‍රිකාව

මහාද්වීපය
(Africa වෙතින් යළි-යොමු කරන ලදි)


අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[2]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

අප්‍රිකාව
භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000[1] (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (80/වර්ග සැත පමණ)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්56
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC-1 සිට UTC+4
විශාලතම නගරඅප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව
අප්‍රිකාවේ නගර ලැයිස්තුව

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[3].


මූලාශ්‍ර

අප්‍රිකාවේ සිතියම
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අප්‍රිකාව&oldid=594753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ