22 කලායියපී
ග්‍රහක
22 කලායියපී යනු, 1852 නොවැම්බර් 16 දිනදී, ජේ. ආර්. හයින්ඩ් විසින් සොයාගැණුනු ප්‍රධාන වළල්ලට අයත් විශාල M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෙකි. වීර කාව්‍යය වෙනුවෙන් ග්‍රීක කලා දේවතාවිය වූ කලායියපී අනුව යමින් නම් කෙරිණි.
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ජෝන් රස්ල් හයින්ඩ් |
සොයාගත් දිනය | නොවැම්බර් 16, 1852 |
නිලනාමයන් | |
නම් කෙරුණේ | කලායියපී |
විකල්ප නම් | නොමැත |
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
කක්ෂීය ලක්ෂණ[1] | |
කාලාරම්භය 2010-Jul-23 (JD 2455400.5) | |
විහේලිකය | 479.98 ගිමී 3.2085 AU |
අපහේලිකය | 391.03 ගිමී 2.6139 AU |
අඩ-මහා අක්ෂය | 435.09 ගිමී 2.9112 AU |
උත්කේන්ද්‍රියතාවය | 0.10213 |
කක්ෂීය කාලාවර්තය | 1814.3 d (4.97 වසර) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.42 කිමී/තත් |
මධ්‍යන්‍යය විෂමතාවය | 282.54° |
ආනතිය | 13.703° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 66.17° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 355.03° |
චන්ද්‍රිකා | ලිනූස් |
භෞතික ගුණාංග | |
මාන | 235×144×124 කිමී[2] 166.2±2.8 කිමී[2] 181 ± 4.6 කිමී (IRAS)[1] |
මධ්‍යන්‍යය අරය | 83.1 ± 1.4 කිමී[2] |
ස්කන්ධය | 8.16 ± 0.26×1018 කිග්‍රෑ |
මධ්‍යන්‍යය ඝණත්වය | 3.35 ± 0.33 ග්‍රෑ/සෙමී³[2] |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.079 මී/තත්² |
මිදුම් ප්‍රවේගය | 0.114 කිමී/තත් |
භ්‍රමණ කාලාවර්තය | 0.1728 චි (4.148 පැ) [3] |
ප්‍රභානුපාතය | 0.17[2] |
උෂ්ණත්වය | ~161 K උපරිම: 240 K (-32 °C) |
වර්ණාවලී වර්ගය | M [4] |
නිරපේක්ෂ විශාලත්වය (H) | 6.45[1] |
චන්ද්‍රිකාව
ලිනූස්, හෝ (22) කලායියපී I ලිනූස් නම්, එක් දන්නා ස්වභාවික චන්ද්‍රිකාවක්, කලායියපී සතුවෙයි. විෂ්කම්භය 28 කිමී පමණ වන බැවින්, එය තරමක් විශාල වන අතර, එය තනිව පැවතියා නම් තරමක ලොකු ක්ෂුද්‍ර ග්‍රහයෙක් විය හැකිව තිබුණි. කලායියපීගේ කේන්ද්‍රයේ සිට 1100 කිමී පමණ දුරකින් එය පරිභ්‍රමණය වන අතර, එම දුර කලායියපී අරයයන් 13.2 ක් මණ වෙයි.[2]
ආශ්‍රිත
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ