2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයෙහි 2017 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරතව සිටිති. සංචාරය සමන්විත වන්නේ, පිළිවෙලින් ටෙස්ට් තරග දෙකකින්, එක් දින ජාත්‍යන්තර (එදිජා) තුනකින් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) දෙකකින් සමන්විත වන්නාවූ තරග මාලාවන් තුනක් වෙතිනි. [1]>[2][3] තරග සංචාරයෙහි දෙවන ටෙස්ට් තරගය, බංග්ලාදේශය විසින් තරග වැදුණු 100වන ටෙස්ට් තරගය විය. [4] මෙම තරග සංචාරය තුල, ටෙස්ට් තරග වලට පෙරාතුව දෙදින පුහුණු තරගයක්ද එදිජා තරග වලට පෙරාතුව එක් දින පුහුණු තරගයක්ද පැවතිණි. [5] ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා කරන ලද්දේ, බංග්ලාදේශ දේශයෙහි පියා වූ බංගබන්දු ෂීක් මුජිබර් රහ්මන් වෙතට බුහුමන් ලෙසින් ජෝයි බංග්ලා කුසලාන වෙනුවෙනි. [6]

2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
දින වකවානුව2 මාර්තු – 6 අප්‍රේල් 2017
නායකයන්රංගන හේරත් (ටෙස්ට් තරග)
උපුල් තරංග (එදිජා)
මුෂ්ෆිකුර් රහීම් (ටෙස්ට් තරග)
මෂ්රාෆ් මෝර්ටසා (එදිජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලයතරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණුකුසල් මෙන්ඩිස් (254)තමීම් ඉක්බාල් (207)
වැඩිම කඩුළුරංගන හේරත් (16)මෙහ්ඩී හසන් (10)
තරගමාලාවේ ක්‍රීඩකයාෂකීබ් අල් හසාන් (බං)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලයතරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණුකුසල් මෙන්ඩිස් (160)ටමීම් ඉක්බාල් (131)
වැඩිම කඩුළුනුවන් කුලසේකර (4)
සුරංග ලක්මාල් (4)
ටස්කින් අහමඩ් (6)
මෂ්රාෆ් මෝර්ටසා (6)
මුෂ්ටෆීසිර් රහ්මන් (6)
තරගමාලාවේ ක්‍රීඩකයාකුසල් මෙන්ඩිස් (SL)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව

තරග මාලාව ඇරඹීමට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වල ක්‍රීඩා කල නොහැකි බවට තීරණය වූයේ ශක්ති තන්ත්‍රි පේශිය පීඩාවක් නිසාය. [7] ඔහු වෙනුවෙන් නායක ලෙසින් රංගන හේරත් නම් කෙරිණි. [8] එදිජා තරගමාලාවට පෙර ව්‍යාධිය සුව වීමට මැතිව්ස්ට නොහැකි වූ අතර, කණ්ඩායමෙහි නායකයා ලෙසින් උපුල් තරංග නම් කෙරිණි. [9]

ටෙස්ට් තරග මාලාව 1–1 ලෙසින් ජය-පැරදුමෙන් තොරව අවසන් වූ අතර,[10] බංග්ලාදේශය විසින් දෙවන තරගය කඩුළු 4 කින් ජයගති. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඔවුන් ලද පළමු ජයග්‍රහණය එය විය. [11]මෙම ජයග්‍රහණය ටෙස්ට් තරගවලදී ඔවුන්ගේ නවවන ජයග්‍රහණය වූ අතර පිටරටකදී වූ සතරවන ජයග්‍රහණය විය.[12]

සංචිත

ටෙස්ට් තරගඑදිජාවි20ජා
 ශ්‍රී ලංකාව[13]  බංග්ලාදේශය[14]  ශ්‍රී ලංකාව[9]  බංග්ලාදේශය[15]  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය
  • මුෂ්ෆිකුර් රහීම් (නා, (කඩු)
  • ටස්කින් අහමඩ්
  • ලිට්න් ඩාස් ((කඩු )
  • මොමිනුල් හක්
  • මෙහ්ඩී හසන්
  • ෂකිබ් අල් හසාන්
  • මොසැඩෙක් හුසේන්
  • රූබල් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • ටයිජුල් ඉස්ලාම්
  • මහමඩුල්ලා
  • කම්රුල් ඉස්ලාම් රැබායි
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සබාෂිස් රෝයි
  • සෞම්‍යා සාකර්
  • මෂ්රාෆ් මෝර්ටසා (නා)
  • ටස්කින් අහමඩ්
  • මෙහ්ඩී හසන්
  • නියුරුල් හසාන් ((කඩු)
  • ෂකිබ් අල් හසාන්
  • ෂිවගාට හොම්
  • මොසැඩෙක් හුසේන්
  • රූබල් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • සන්සමුල් ඉස්ලාම්
  • ඉම්රුල් කේය්ස්
  • මහමඩුල්ලා
  • සබීර් රහ්මන්
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • මුෂ්ෆිකුර් රහීම්
  • සබාෂිස් රෝයි
  • සෞම්‍යා සාකර්
  • මෂ්රාෆ් මෝර්ටසා (නා)
  • ටස්කින් අහමඩ්
  • ෂකිබ් අල් හසාන්
  • මෙහ්ඩී හසන්
  • නියුරුල් හසාන්
  • මොසැඩෙක් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • සන්සමුල් ඉස්ලාම්
  • ඉම්රුල් කේය්ස්
  • මහමඩුල්ලා
  • මුෂ්ෆිකුර් රහීම්
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සබාෂිස් රෝයි
  • මොහාමඩ් සයිෆඩින්
  • සෞම්‍යා සාකර්


එදිජා තරගමාලාව

1වන එදිජා

බංග්ලාදේශය 
324/5 (50 ඕවර)
 ශ්‍රී ලංකාව
234 (45.1 ඕවර)
ටමීම් ඉක්බාල් 127 (142)
සුරංග ලක්මාල් 2/45 (8 ඕවර)
දිනේෂ් චන්දිමාල් 59 (70)
මුෂ්ටෆීසිර් රහ්මන් 3/56 (8.1 ඕවර)
බංග්ලාදේශය ලකුණු 90 කින් ජයගති
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා: ටමීම් ඉක්බාල් (බංග්)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (එංග) සහ රැන්මෝර් මාටිනස් (ශ්‍රීලං)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු රැකීම තෝරා ගති.
  • මෙහ්ඩී හසන් (බංග්) විසින් ඔහුගේ එදිජා මංගලාවතරණය සිදු කෙරිණි.
  • සියළු තරග ආකෘතීන් ඔස්සේ ජාත්‍යන්තර ලකුණු 10,000 රැස් කල පළමු බංග්ලාදේශ පිතිකරුවා වීමට ටමීම් ඉක්බාල් සමත් විය.[16]
  • ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර, එදිජා තරගයක පළමුව පන්දුවට පහර දෙමින් රැස් කල පළමු ජයග්‍රහණය වෙයි.[17]


2වන එදිජා

ශ්‍රී ලංකාව 
311 (49.5 ඕවර)
ප්‍රතිඵලයක් නොමැත
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා:
විනිසුරුවන්: රුචිර පල්ලියගුරුගේ (SL) සහ සුන්දරම් රවි (Ind)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලබා පළමුවෙන් පිතිකරණය තෝරා ගති.
  • ඉනිම අතර බිඳුමෙහිදී ඇද හැලුණු අධික වර්ෂාව නිසා තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර තරගය අතහැර දැමිණි.
  • උපුල් තරංග (SL) ඔහුගේ 200වන එදිජා තරගය ක්‍රීඩා කළේය.[18]
  • කුසල් මෙන්ඩිස් (SL) ඔහුගේ පළමු එදිජා ශතකය රැස් කර ගති.[18]
  • ටස්කින් අහමඩ් (Ban) විසින් කඩුළු ත්‍රිත්වයක් ලබා ගති.[18]

3වන එදිජා

1 අප්‍රේල් 2017
09:30
ගකුණු ලුවරුව
ශ්‍රී ලංකාව 
280/9 (50 ඕවර)
 බංග්ලාදේශය
210 (44.3 ඕවර)
කුසල් මෙන්ඩිස් 54 (76)
මෂ්රාෆ් මෝර්ටසා 3/65 (10 ඕවර)
ෂකිබ් අල් හසාන් 54 (62)
නුවන් කුලසේකර 4/37 (7.3 ඕවර)
ශ්‍රී ලංකාව ලකණු 70 කින් ජයගති
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: තිසර පෙරේරා (SL)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (Eng) සහ රුචිර පල්ලියගුරුගේ (SL)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දු රැකීම තෝරා ගති.


ආශ්‍රිත

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග