2003 සාජා ක්‍රිකට් කුසලානය
- පිටුව
- සාකච්ඡාව
සාජා කුසලානය 2003 | |
---|---|
පරිපාලක(යෝ) | සාජා ක්‍රිකට් සංගමය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | ![]() ![]() |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() |
සාජා කුසලානය 2003 (අනුග්‍රාහක හේතු මත චෙරි බ්ලොසම් සාජා කුසලානය) යනු 2003 අප්‍රේල් මාසයේදී සාජා හි පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි.[1] තරග සියල්ල සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[2] තරගාවලිය තුළ අවසන් මහා තරගය ද ඇතුළුව තරග හතක් පැවැත්විණි.[3][4] තරඟාවලියේ අවසන් තරඟය පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්විණි.[5] එයින් පකිස්ථානය කඩුලු 8 කින් ජය ගත්තේය.[6][7] ශතක දෙකක් ලබා ගැනීමෙන් පසු තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර නම් කෙරුණා.[8][9] එය ශ්‍රී ලංකා නායකයා ලෙස සනත් ජයසූරියගේ අවසන් තරඟාවලිය විය.[10]
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව[15] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ | ලබාගත් | එරෙහි |
1 | ![]() | 3 | 3 | 0 | 0 | 0 | 17 | +1.515 | 789/147.2 | 576/150.0 |
2 | ![]() | 3 | 2 | 1 | 0 | 0 | 10 | -0.347 | 634/147.4 | 696/150.0 |
3 | ![]() | 3 | 1 | 2 | 0 | 0 | 8 | +0.740 | 672/150.0 | 546/146.0 |
4 | ![]() | 3 | 0 | 3 | 0 | 0 | 1 | -1.881 | 495/150.0 | 772/149.0 |
එ | ||
අබ්දුල් රසාක් 76* (53) හීත් ස්ට්‍රීක් 2/31 (ඕවර 10) | ඩූගී මැරිලියර් 59 (73) උමාර් ගුල් 2/25 (ඕවර 7) |
පාකිස්තානයට ලකුණු 68ක ජයක්. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
එ | ||
කුමාර් සංගක්කාර 100* (111) නවෙඩ්-උල්-හසන් 2/55 (ඕවර 10) | යූසුෆ් යූහානා 64* (64) දිල්හාර ප්‍රනාන්දු 1/34 (ඕවර 8) |
පාකිස්තානයට කඩුලු 7ක ජයක් (පන්දු 16ක් ඉතිරිව තිබියදී) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
කෙන්යාව ![]() 225/6 (ඕවර 50) | එ | |
ඩේවිඩ් ඔබුයා 57 (89) ඩග්ලස් හොන්ඩෝ 2/37 (ඕවර 8) | ඩූගී මැරිලියර් 100 (140) ටෝනි සුජි 2/30 (ඕවර 3) |
සිම්බාබ්වේ පිලට කඩුලු 5ක ජයක් (පන්දු 6ක් ඉතිරිව තිබියදී) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
එ | ![]() 127 (ඕවර 37.5) | |
කුමාර් සංගක්කාර 103* (108) කොලින්ස් ඔබ්යා 2/38 (ඕවර 10) | මොරිස් ඔඩුම්බේ 42 (68) මුත්තයියා මුරලිදරන් 3/16 (ඕවර 6.5) |
ශ්‍රී ලංකාවට ලකුණු 129ක ජයක් හිමිවිය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
එ | ||
හෂාන් තිලකරත්න 31 (52) හීත් ස්ට්‍රීක් 3/36 (ඕවර 7.1) | ග්‍රාන්ට් ෆ්ලවර් 61* (88) කෞෂාල් ලොකුආරච්චි 3/37 (ඕවර 10) |
සිම්බාබ්වේ පිලට කඩුලු 4ක ජයක් (පන්දු 8ක් ඉතිරිව තිබියදී) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
එ | ![]() 143 (ඕවර 31.4) | |
ෂොයිබ් මලික් 76 (58) ස්ටීව් ටිකෝලෝ 3/42 (ඕවර 8) | මොරිස් ඔඩුම්බේ 54 (65) මොහොමඩ් සාමි 4/25 (ඕවර 6.4) |
පාකිස්තානයට ලකුණු 143ක ජයක් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |
එ | ||
ටටෙන්ඩා ටයිබු 74* (113) ෂෝයිබ් මලික් 3/29 (ඕවර 9.1) | තවුෆීක් උමාර් 81* (124) හීත් ස්ට්‍රීක් 2/35 (ඕවර 8) |
පාකිස්තානයට කඩුලු 8ක ජයක් (පන්දු 88ක් ඉතිරිව තිබියදී) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාජා, එ.අ.එමීර් තරගයේ වීරයා: ![]() විනිසුරුවන්: ![]() ![]() |