ෆ්ලූවොරින්

මූලද්‍රවය සියල්ල අතුරින් වාඩාත් ප්‍රතික්‍රියාකාරී වූත් විද්‍යුත් වශයෙන් ඉතා රින වුත් ෆ්ලුවොරින් එසේත් නැත්නම් ෆ්ලෝරීන් (ඉංග්‍රීසි:  Fluorine) -182 පමණ නටන පලාවන් කහ පැහැති ද්‍රවයක් බවට පත්කල හැකි කහ පැහැති වායුවකි. කටුක ගඳක් ඇති වායුවේ අම්ලය මස සමග ස්පර්ෂ වූ විට තදබල ලෙස තුවාල සෑදේ. මෙම තුවාල වල ලාක්ෂනික කරුන නම් ඉතා දක්ෂ ලෙස වෙදකම් නොකලහොත් තුවාලය එන්න එන්නටම තදබල වීමයි.

oxygenfluorineneon
-

F

Cl
මුහුණුවර

Small sample of pale yellow liquid fluorine condensed in liquid nitrogen
Liquid fluorine at cryogenic temperatures
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකයfluorine, F, 9
උච්චාරණය/ˈflʊərn/, /ˈflʊərɪn/, /ˈflɔːrn/
මූලද්‍රව්‍ය කාණ්ඩයhalogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව17, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය18.9984032(5)[1] g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය1s2 2s2 2p5[2]
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව2, 7[2]
ද්‍රව්‍යමය ගුණ
අවධියgas
ඝනත්වය(0 °C, 101.325 kPa)
1.696[3] g/L
ද්‍රවාංකය53.53 K, −219.62 °C, −363.32[4] °F
තාපාංකය85.03 K, −188.12 °C, −306.62[4] °F
අවධි ලක්ෂ්‍යය144.00 K, 5.220[5] MPa
විලයන එන්තැල්පිය0.51[6] kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය3.27[6] kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව(25 °C) (Cp) (21.1 °C) 825[7] J·mol−1·K−1
(Cv) (21.1 °C) 610[7] J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa)1101001 k10 k100 k
උෂ්. (K)384450586985
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය−1
(oxidizes oxygen)
විද්‍යුත් ඍණතාව3.98[8] (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති1වන: 1681.0[9] kJ·mol−1
2වන: 3374.2[9] kJ·mol−1
3වන: 6050.4[9] kJ·mol−1
සහසංයුජ අරය60[10] pm
වැන්ඩ වාල්ස් අරය147[11] pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතියcubic
ස්එටික ආකෘති සටහනthe structure refers to solid fluorine, at boiling point, 1 atm[12]
චුම්බකත්වයdiamagnetic[13]
තාප සන්නායකතාව(300 K) 0.02591[14] W·m−1·K−1
CAS ලේඛනගත අංකය7782-41-4[2]
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: fluorine වල සමස්ථානික
සමස්.ස්.සු.අර්ධ ජීව කාලයක්.නිය.ක්.ශ. (MeV)ක්.නිශ්.
18Ftrace109.77 minβ+ (97%)0.63318O
ε (3%)1.65618O
19F100%19F is stable with 10 neutrons
reference[15]

ඉතිහාසය

ෆ්ලුවොරින් සංයොගයක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව වශයෙන් වාර්ථාගත වී ඇත්තේ 1670 ෂ්වන්හාඩට් විසින් ප්ලුවොස්පාර්වලත් සල්පියුරික් අම්ලයේත් මිශ්‍රණයකින් විදුරු නිරේඛනය කල අවස්තාව බව පෙනේ. 1771 දි ෂෙල , හයිඩ්‍රොප්ලුවොරික් අම්ලයේ අශුද්ධ සැම්පලයක් පිළියෙල කළ අතර ප්ලුවොස්පාර් මෙම අම්ලෙය්ත් හුනුවලත් ලවණයක් බව වටහා ගත්තේය. හයිඩ්‍රොප්ලුවොරික් අම්ලය යනු ක්ලෝරීන්වලට සදෘශ්‍ය , මෙතෙක් සොයා නොගත් මූලද්‍රවයක ෆ්ලුවෝරින් වලත් හයිඩ්‍රජන් වලත් සංයෝගයක් විය හැකියැයි 1810 දි ඇම්පියර් (Ampere) යෝජනා කලේය. මීට ඉහත දී ගේ ලූසැක් සහ තේනාඩ් විසින් එම අම්ලය හොඳ හැටි අන්වේෂනය කර තිබුනි. එහෙත් එය අලුත් ඛන්ඩයක ඔක්සයිඩය යැයි සිතූහ. එසේ වුවත් ඉතා දක්ෂ ලෙස වෙහෙස නොබලාත් කළ පරික්ෂන ගණනාවකට පසු වත් ෆ්ලුවෝරින් වෙන්කර ගැනීමට නොහැකිවා මෙන් පෙනෙන්නට විය. එහෙත් පරික්ෂන දුෂ්කරතා රාශියක් මැඩගෙන 1886 දී මොයිසාන් ජය අත්කරගත්තේය


මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆ්ලූවොරින්&oldid=573391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ