හින්දු පුරාණෝක්තිවේදය

ආසියාවේ හමුවන පුරාණෝක්තිවේදය

හින්දු පුරාණෝක්තිවේදය ප්‍රධාන වශයෙන්ම හමුවන්නේ වෛදික සාහිත්‍යය,[1] මහාභාරතය සහ රාමායණය වැනි වීරකාව්‍ය,[2] පුරාණ,[3] සහ ප්‍රාදේශීය සාහිත්‍ය ග්‍රන්ථයන් වන දෙමළ පෙරිය පුරාණම් සහ බෙංගාලයේ මංගල් කාව්‍ය වැනි හින්දු ධර්ම ග්‍රන්ථවලිනි. එසේම පුළුල් ලෙස පරිවර්තනය වූ උපමා කථාවන් ඇතුළත් පංචතන්ත්‍රය සහ හිතෝපදේශය මෙන්න අග්නිදිග ආසියානු ග්‍රන්ථයන් හි ද හින්දු පුරාණෝක්තිවේදය හා සම්බන්ධ තොරතුරු හමුවේ.[4][5]

ත්‍රිමූර්ති (බ්‍රහ්ම, විශ්ණු, සහ ශිව) සිය වල්ලභ ත්‍රිදේවී (සරස්වතී, ලක්ෂ්මි, සහ පාර්වතී) සමඟ නෙළුම් මල් මත හිඳ සිටිනා අයුරු.
හින්දු පුරාණෝක්ති කථා කිහිපයක්

බොහෝවිට හින්දු පුරාණෝක්තිවේදයෙහි ස්ථාවර ඒකාකාරී ස්වභාවයක් දක්නට නොලැබේ. එකම පුරාණෝක්ති කථාව වුව ද, විවිධ ප්‍රභේදයන් තුළ විශේෂයෙන් වෙනස් ප්‍රදේශ සහ සමාජ-ආගමික සම්ප්‍රදායයන් තුළ වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් විය හැක.[6] මෙසේ ග්‍රන්ථවල සඳහන් බොහෝ පුරාවෘත්තවල චරිත නාමයන් වෙනස් කොට හෝ එහි අන්තර්ගත විස්තර අතිශයෝක්තියෙන් ඉදිරියට රැගෙන යනු දැකගත හැක.[6][7] සත්‍රන් හර්ස්ට් අනුව, මෙම පුරාණෝක්තීන් මඟින් සංකීර්ණ වූත් විවිධ වූත් අර්ථ නිරූපණයන් ලබා දේ.[6] එසේවුව ද, ඩොනිජර් ඕ'ෆ්ලැහර්ටිගේ මතය වන්නේ එමඟින් ලබාදෙන ප්‍රධාන පණිවිඩය සහ ආදර්ශයන් වෙනස් නොවන බවයි.[7] කාලයත් සමඟ, විවිධ දාර්ශනික ගුරුකුල මඟින් මෙම කථා පුවත් විකරණය කොට ඒවාට ගැඹුරු අර්ථයන් ලබාදීමට කටයුතු කොට තිබේ.[6]

මේවත් බලන්න

  • ප්‍රාක්-ඉන්දු-යුරෝපීය ආගම
  • ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු ආගම
  • වෛදික පුරාණෝක්තිවේදය
  • දශාවතාර
  • හින්දු විශ්ව විද්‍යාව
  • පුරාණික කාලානුක්‍රමය
  • Hindu eschatology
  • හින්දු දෙවිවරු
  • හින්දු සූත්‍ර
  • Kanglei mythology
  • ග්‍රීක පුරාණෝක්තිවේදය

ආශ්‍රේයයන්

ප්‍රභව

  • Bonnefoy, Yves (1993). Asian Mythologies. University of Chicago Press. ISBN 978-0-226-06456-7.
  • Doniger O'Flaherty, Wendy (1975), Hindu epics: A Sourcebook translated from the Sanskrit, Penguin,  
  • Washburn Hopkins, Edward (1986). Epic Mythology. Motilal Banarsidass. ISBN 978-81-208-0227-8.
  • Macdonell, Arthur Anthony (1978). Vedic Mythology ((reprint) ed.). Motilal Banarsidass. ISBN 978-81-208-1113-3.
  • Olivelle, Patrick (1999). Pañcatantra: The Book of India's Folk Wisdom. Oxford University Press. ISBN 978-0-19-283988-6.
  • Suthren Hirst, Jacqueline (1998), "Myth and history", in Bowen, Paul, Themes and Issues in Hinduism, Cassell 
  • Waldau, Paul; Patton, Kimberley (2009). A Communion of Subjects: Animals in Religion, Science, and Ethics. Columbia University Press. ISBN 978-0-231-13643-3.

වැඩිදුර කියවීමට

බාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • Clay Sanskrit Library publishes classical Indian literature, including the Mahabharata and Ramayana, with facing-page text and translation. Also offers searchable corpus and downloadable materials.
  • Sanskrit Documents Collection: Documents in ITX format of Upanishads, Stotras etc.
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ