සෙංගමාලය
සෙංගමාලය යනු අක්මාව ආශ්රිත රෝගී තත්වයකි.[1]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Jaundice08.jpg/220px-Jaundice08.jpg)
ඔසු
සෙංගමාලය (කහ)
- හාතවාරිය කැඳදීම[තහවුරු කර නොමැත]
- තනහාල් කැඳදීම [තහවුරු කර නොමැත]
- බිංතල කැඳදීම [තහවුරු කර නොමැත]
- තැඹිලි මතුරා දීම [තහවුරු කර නොමැත]
සෙංගමාලය
- යකි නාරං ගහේ පස්පංගුව කොටා ඒ ඉස්ම හිනටි හාලෙන් කැඳ පිස බොන්න[තහවුරු කර නොමැත]
- හීන් බෝවිටිය කැඳ බොන්න[තහවුරු කර නොමැත]