සුෂ්මිතා මුඛර්ජී

සුෂ්මිතා මුඛර්ජී (බෙංගාලි: সুস্মিতা মুখার্জি) යනු ඉන්දියානු බොලිවුඩ් සහ රූපවාහිනී නිළියකි.

සුෂ්මිතා මුඛර්ජී
උපත
වෙනත් නම්සුෂ්මිතා මුඛර්ජී
සුෂ්මිතා බුන්දේලා මුඛර්ජී
රැකියාවනිළිය
කලත්‍රයා(යන්)රාජා බුන්දේලා

පෞද්ගලික දිවිය

ඇය ජේසුස් සහ මේරි කොලීජියෙන් අධයාපනය හදාළ අතර, දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාළා ය. සුෂ්මිතා අධ්‍යක්ෂක සුධීර් මිෂ්රා සමග විවාහ වූවා ය. පසුව ඔහුගෙන් දික්කසාද වූ ඇය නළුවකු, නිෂ්පාදකයකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වූ රාජා බුන්දේලා සමග විවාහ විය. රාජේශ්වර් ප්‍රතාප් සිං ජුදියෝ හෙවත් රාජා බුන්දේලා යනු ලලිත්පූර් දිස්ත්‍රික්කයේ බුන්දේලා රාජ්පුත් වංශිකයෙකි. ඇය රාජ්පුත් කුමරකු හා විවාහ වූ බැවින් ඇය රාණිසහේබා ලෙස හැඳින්විණි.[1]

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

වර්ෂයතේමාවචරිතය
2016දිල් තෝ දීවානා හේ
20161920 ලන්ඩන්කේසර් මා
2016මස්තිසාදේසීමා ලෙලේ
2016ක්‍යා කූල් හේන් හම් 3සින්දූර් බුවා
2015ෆිර් සේ...
2014සෝලඩ්මුම්ටාස්
2013කාමසූත්‍ර 3Dරැජින
2010රඛ්ත් චාරිත්‍රගෝමතී
2010පාඨ්ශාලාබෝස් මහත්මිය
2009තෙරේ සන්ග්සුෂ්මා පන්ජාබි
2008දෝස්තානානේහාගේ නැන්දණිය
2008අග්ලි ඕර් පග්ලි
2008ද අදර් එන්ඩ් ඔෆ් ද ලයින්ප්‍රියාගේ මව
2007ඛෝයා ඛෝයා චන්ද්ශාරදා
2007ආජා නච්ලේචෝජර් මහත්මිය
2006විනාශ්
2006ගෝල්මාල්දාදි ජී/ මංගලා
2005කොයි ආප් සා
2005ක්‍යා කූල් හේ හම්හින්ගොරාණි මහත්මිය
2004ඉන්තෙකාම්
1999දිල්ලාගි
1994පර්මාත්ම
1993සර්ස්වීටි
1993කිං අන්කල්ශාන්ති
1993ආද්මි ඛිලෝනා හේරූප්මතී
1993රුදාලිබුධ්වාගේ බිරිඳ
1992ඛාල්නායක්පාණ්ඩේ මහත්මිය
1992ඝාර් ජමායි
1991ප්‍රතිකාර්බාල් කුමාරී දිවානි
1988මේන් සින්දා හූන්මිතුරියක
1987යේ වෝ මන්සිල් තෝ නහින්සබීතා, මාධ්‍යවේදිනිය

රූපවාහිනී කතාමාලා

තේමාවචරිතය
බාලිකා වධුසුභද්‍රා
බන්ධන්ශකුන්තලා ගණපත්රාඕ ආප්ටේ/ සකූ නැන්දා
තලාෂ්
තාරාඇනීටා සෙත්
රාම් ඛිලාවන් සීඑම් ඇන්ඩ් ෆැමිලි
යේ පබ්ලික් හේ සබ් ජාන්ති හේ
කාහින් කිසී රොස්අවන්ති රාජ්පාල්
‍ගෝස්ට් බනා දෝස්ත්
කාව්‍යාංජලිරොමිලා
ගුන්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේචන්දි
අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝගංගියා (ලෝහාගේ අනියම් බිරිඳ)
කරම්චන්ද්කිටී, කරම්චන්ද්ගේ සාහයිකාව
ඉසි බහානේලිසී
කභි සාස් කභි බාහු
ඒක් නායි චෝටි සි සින්දගිදේවකී
කබ් තක් පුකාරූන්- ප්‍යාරි
‍හවුස්වයිෆ් හේ සබ් ජාන්ති හේඉන්ද්‍රාණි දේවී
ගංගාකාන්තා චතුර්වේදී/ අම්මාජී
ඉෂ්ක්බාස්
දිල් බෝලේ ඔබරෝයි
ඩොලී සිං ඔබරෝයි/ බුවා මා
ටීවී බිවි ඕර් මේන්මෝසි දාදිජී

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ