සාරනාත්
මානව ජනාවාසය
සාරනාත් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා සහ වරුණ ගංගා දෙමෝය අසල පිහිටි, වාරාණාසි සිට කිලෝමීටර 10ක් පමණ ඊසානදිගින් පිහිටි ඓතිහාසික නගරයකි. සාරනාත් හි මිගදායෙහි දී ගෞතම බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදුකළ අතර, කොණ්ඩඤ්ඤ (සංස්කෘත: Kauṇḍinya) තවුසාගේ අරහත්භාවය ලැබීම සහ ප්‍රථම බෞද්ධ සංඝයා බිහිවීම සිදුවූයේ මෙහි ය.
සාරනාත් | |
---|---|
ඓතිහාසික නගරය | |
![]() ධමේඛ් ස්තූපය, සාරනාත් | |
ඛණ්ඩාංක: 25°22′52″N 83°01′17″E / 25.3811°N 83.0214°E 83°01′17″E / 25.3811°N 83.0214°E | |
රට | ![]() |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
දිස්ත්‍රික්කය | වාරාණාසි |
භාෂා | |
• නිල | හින්දි |
වේලා කලාප | IST (UTC+5:30) |
සටහන්
ආශ්‍රේයයන්
- Rai Bahadur Daya Ram Sahni: Guide to the Buddhist Ruins of Sarnath with a Plan of Excavations and Five Photographic Plates. Archaeological Survey of India, Delhi 1922
- Reprint: Antiquarian Book House, Delhi/Varanasi, 1982-1983
- Satyarth Nayak: The Emperor's Riddles 2014
බාහිර සබැඳි
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d6/Wikiquote-logo-en.svg/50px-Wikiquote-logo-en.svg.png)
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
සාරනාත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිචාරිකා තුළ සාරනාත් සංචාරක මාර්ගෝපදේශනය
- Entry on Isipatana in the Buddhist Dictionary of Pali Proper Names
- Description of Sarnath by the Chinese pilgrim monk Faxian (399-414 AC)
සැකිල්ල:Varanasiසැකිල්ල:Archaeological sites in India
අශෝක ආඥා (රාජ්‍ය. ක්‍රි.පූ. 269–232) | |||||
අශෝක රජුගේ රාජ්‍ය වර්ෂ | ආඥා ප්‍රභේදය (සහ අභිලේඛනයේ පිහිටීම) | භූගෝලීය පිහිටීම | |||
වර්ෂය 8 | කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය" වැළඳ ගැනීම | ![]() ![]() බහපූර් ![]() උදේගෝලම් ![]() නිට්ටූර් ![]() මස්කි ![]() බ්‍රහ්මගිරි ![]() ජතිංගා ![]() රාජුල මණ්ඩගිරි ![]() යෙරාගුඩි ![]() සාසාරාම් ![]() බායිරාට් ![]() භාබෲ ![]() අහ්රෞරා ![]() තක්ෂිලා (අරමයික) ![]() ලඝ්මාන් (අරමයික) ![]() අහ්රෞරා සාසාරාම් ![]() කන්දහාර් (ග්‍රීක සහ අරමයික) ![]() කන්දහාර් ![]() ගිර්නාර් ![]() ඛල්සී ![]() සොපාරා ![]() ජෞගාදා ![]() ෂාබාස්ගර්හි ![]() මාන්සෙහ්රා ![]() සන්නති ![]() ![]() නිගාලි සාගර් ![]() නන්දන්ගාර් ![]() ටොප්රා ![]() අරාරාජ් ![]() අරාරාජ්,රාම්පූර්වා ![]() රාම්පූර්වා ![]() අයි ඛානූම් (ග්‍රීක නගරය) ![]() උජ්ජයින් | |||
වර්ෂය 10[1] | සුළු ශිලා ආඥා | සම්බන්ධිත සිදුවීම: බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ බැහැදැකීම මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්‍රාසනය ඉදිකිරීම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය. සංඝයාගේ අසමගිය තෙවන ධර්ම සංගායනාව ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය අශෝක ස්තම්භ පිහිටුවීම්ེ | |||
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය (ග්‍රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර්) | |||||
අරමයික-භාෂා සුළු ශිලා ආඥා: ලඝ්මන් අභිලේඛනය, තක්ෂිලා අභිලේඛනය | |||||
වර්ෂය 11 සහ පසුව | සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3) (පාංගුරාරියා, මස්කි, පල්කිගුණ්ඩු සහ ගවිමාත්, බහපූර්/ශ්‍රීනිවාස්පූරි, බායිරාට්, අහ්රෞරා, ගුජරා, සාසාරාම්, රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්‍රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර) | ||||
වර්ෂය 12 සහ පසුව[1] | බරාබර් ලෙන් අභිලේඛනය | මහා ශිලා ආඥා | |||
සුළු ස්තම්භ ආඥා | ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර්) ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා: ආඥා අං.1 ~ අං.14 (ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී, මාන්සෙහ්රා ආඥා (බ්‍රාහ්මී අක්ෂරවලින්: කල්සී, ගිර්නාර්, සෝපාරා, සන්නති, යේරාගුඩි, දිල්ලි ආඥා) මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2: (ධෞලි, ජෞගාදා) | ||||
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව (සාරනාත් සාංචි අලහබාද්) ලුම්බිණි අභිලේඛනය, නිගාලි සාගර් අභිලේඛනය | |||||
වර්ෂය 26, 27 සහ පසුව[1] | මහා ස්තම්භ ආඥා | ||||
ඉන්දියානු භාෂාවලින්: මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7 (අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටොප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී) අරමයික බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන: | |||||
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ