සාත්‍රීය

ඉන්දියානු සාම්ප්‍රදායික නර්තන කලාවකි

සාත්‍රීය, හෝ සාත්‍රීය න්‍රිත්‍ය, ප්‍රධාන සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්‍රදායයන් අට අතුරින් එකකි. සමහර පරම්පරාගත චාරිත්‍ර මෑත අතීතයේ වන අතර සන්ට්‍රියා නර්තනය ජීව මාන දෙයක් ලෙස එහි නිර්මාර්තෘ 'ශ්‍රීමන්ත සංකාර දේව' ශත වර්ශ 15 ආසාමි සිට නැවත එයි. සංකාර දේව සන්ට්‍රියා නර්තනය නිර්මාණය කළේ අන්කියානාත් (අසැම්ස් නැමැති රංගන මාර්ගයක් ) සන්ට්‍රියා තුල බොහෝ විට රග දැක්වෙන රංගනය උදෙසාය. එම නර්තනය සන්ට්‍රියා තුල ව්‍යාප්ත වීමේදි සන්ට්‍රියා වශයෙන් ශාස්ත්‍රඥ මහේෂ්වර මියෝග් විසින් ප්‍රචලිත කිරිම පිණිස එය නම්කර ඇත. මෙම නර්තනයේ සීමාව සන්ට්‍රියා තුළින් බොහෝ ප්‍රේක්ෂකයින් අතරට ගිය අතර ඒ චාරිත්‍රනු කූල හා වෙනත් කටයුතු සදහා යොදා ගැනේ. ඒ අතරම ඒය මුලින්ම නිර්මාණය කලේ. වර්ෂ 500 කට පෙරයි.

ප්‍රාක්රිති ඔරා, යනු මාටි-ආකෝරා හෝ මූලික සාත්‍රීය අභ්‍යාස හැට හතරෙන් එකකි.


ආශ්‍රිත


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සාත්‍රීය&oldid=352818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ