ස්වාභාවික සංඛ්‍යා

ගණිතයෙහි දී ප්‍රකෘති සංඛ්‍යාවක් (මේවා ගණින සංඛ්‍යා සංඛ්‍යා ලෙසද හඳුන්වයි.) යනු { 1,2,3……} අවයව සහිත සංඛ්‍යා කුලකයේ අවයවත් (ධන නිඛිල) හෝ {0,1,2,3…….} අවයව සහිත සංඛ්‍යා (ඍණ නොවන නිඛිල ) කුලකයක් අවයවයක් වේ‍. මේ අතරින් මුල් ආකාරය සංඛ්‍යා වාදයේදී භාවිතාවන අතර පසු ආකාරය ගණිතමය තර්කනය කුලකවාදය හා පරිගණක විද්‍යාවේදී භාවිතා වේ. වඩාත් විධිමත් අර්ථකතනයක් පසුව දැක්වේ.

ප්‍රකෘති සංඛ්‍යාවල ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. ඒවා ගණන් කිරීමට භාවිතා කළ හැක. (උදාහරණ - මේසය උඩ ඇපල් ගෙඩි තුනක් ඇත. ) ඒවා පටිපාතගත කිරීම්වලට භාවිතා කරයි.(මෙය රටේ ඇති තුන්වැනි විශාලම නගරයයි. )

භාජ්‍යතාව ආදී ප්‍රකෘති සංඛ්‍යාවල ගුණන සංඛ්‍යාවාදය යටතේ ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තිය ආදී ලෙසට අධ්‍යයනයට ලක් වේ. රැම්සේ වාදය වැනි ගණන් කිරීම හා සම්බන්ධ ගැටළු සමායෝජන විද්‍යාව යටතේ අධ්‍යයනය කෙ‍රේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ