ස්කැන්ඩිනේවියාව

උතුරු යුරෝපයේ කොටසක්

 

භූමිප්‍රමාණය928,057 km2 (358,325 sq mi)
ජනගහණය~21 million (2017)
ජනගහණ ඝණත්වය22.7/km2 (58.7/sq mi)
ජාතිකත්ව නාමයස්කැන්ඩිනේවියානුවන්
රටවල් Denmark
 Norway
 Sweden
සමහර අවස්ථා වලදී:[1]
ෆින්ලන්තය
අයිස්ලන්තය
ෆෙරෝ දුපත
එලන්ඩ් දූපත
භාෂා
  • ඩැනිෂ්
  • නොර්වෙජියන්
  • ස්වෙඩිෂ්
  • ෆිනිෂ්
  • අයිස්ලන්දික්
  • ෆරෙයෝසේ[2][3]

ප්‍රාදේශීය භාෂා:

වේලා කලාපUTC+1
UTC+2 (DST)
අන්තර්ජාලය TLD
  • .dk, .no, .se
  • .ax, .fi, .fo, .gl, .is, .sj

ස්කැන්ඩිනේවියාව / ˌskændɪneɪviə / යනු උතුරු යුරෝපයේ සංස්කෘතික උතුරු ජර්මානු උරුමය සහ අන්‍යොන්‍යව තේරුම්ගත හැකි උතුරු ජර්මානු භාෂාවන්ගෙන් සමන්විත උතුරු යුරෝපයේ කලාපයකි. ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලට පොදුවේ  ස්කැන්ඩිනේවියා ලෙස කියයි. නමුත් ඉංග්‍රීසි භාවිතය තුළ එය ඇතැම් විට ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය ලෙස භාවිතා කරයි මෙයට ෆින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල්ද අයත් වෙ. මෙම පුළුල් ප්‍රදේශය සාමාන්‍යයෙන් නෝර්වීජියානු රටවල් ලෙස හැඳින්වේ

ස්කැන්ඩිනේවියාහි කොටසක් ලෙස දුර බැහැර ස්වල්බාර්ඩ් හා ජේන් මයිනීන් නෝර්වීජියානු දූපත් අයිති නොවේ.මේවා ග්‍රීන්ලන්තය ටද අයිති නොවේ.  ඩෙන්මාර්කයේ ෆාරෝ දූපත් ද ඇතුළත් විය හැකිය.[4]

භාවිතය

ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ චන්ද්‍රිකා චායාරූපයක්,මාර්තු 2002

"ස්කැන්ඩිනේවියා" යනු ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනයයි. සමහර ප්‍රභවයන් තර්ක කරන්නේ ෆාරු දූපත්, ෆින්ලන්තය සහ අයිස්ලන්තය ඇතුලත් කර ගැනීම සඳහායි. නමුත් එම කලාපය සාමාන්‍යයෙන් හදුන්වන්නේ නෝර්ඩන් ලෙස හෝ නෝර්ඩික් රටවල් ලෙසයි.[5]

17ත් වන සියවසේදී ස්වීඩනයට පත්වූ ඩෙන්මාර්ක කලාපයකට ස්කැන්ඩිනේවියා යන යෙදුම ස්කෑනියා ලෙස යොදාගෙන ඇත.
  දේශීය අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාව
  ඉංග්‍රීසි අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාවට අයත් වන අනෙක් රටවල්.

 ස්කැන්ඩිනේවියාව ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය සඳහා පහසු පොදු පදයක් ලෙස භාවිතා කිරීම මෑත කාලීනය. ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, පොදු උරුමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් වූ මුල් අවධියේ සාහිත්යමය හා භාෂාමය ස්කැන්ඩිනේවවාදයක් බවට පත් වී ඇති අතර, එය දහ අට වන සියවසේදී සම්මත කර ගෙන හඳුන්වා දෙන ලදී.

සටහන්

පරිශීලනය

පිටත සබැඳි

  • {{cite web}}: Empty citation (help)
  • Nordic Council – Official site for co-operation in the Nordic region
  • Nordregio – Site established by the Nordic Council of Ministers
  • vifanord – a digital library that provides scientific information on the Nordic and Baltic countries as well as the Baltic region as a whole
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ස්කැන්ඩිනේවියාව&oldid=488896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ