ශෙරිල් සැන්ඩ්බර්ග්

ෂෙරිල් කාරා සැන්ඩ්බර්ග් (/ sændbərɡ /; අගෝස්තු 28, 1969 උපත ලද) [4] ඇමරිකානු තාක්ෂණය විධායක නිළධාරිනියකසහ ගත්කතුවරයෙකු වේ. ඇය ෆේස්බුක් සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Leanin.org නිර්මාතෘ (Leanin පදනම ලෙසද හඳුන්වයි) වේ. 2012 ජූනි මස දී, ඇය, ෆේස්බුක් හි අධ්‍යක්ශක මණ්ඩලයට තේරී පත් වුනේ එම තනතුරට පත් වූ පළමු කාන්තාව බවට පත් වෙමිනි. ඇය ෆේස්බුක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සම්බන්ධ වීමට පෙර, ගූගල් ආයතනයේ ඔන්ලයින් විකුණුම් සහ මෙහෙයුම් උප සභාපති ලෙස ක්‍රියාකර තිබේ

ශෙරිල් සැන්ඩ්බර්ග්
සැන්ඩ්බර්ග් 2013 අප්‍රියෙල් ලන්ඩන් ෆේස්බුක් කාර්යාලයේදී
උපත
ශෙරිල් කාරා සැන්ඩ්බර්ග්

අගෝස්තු 28, 1969 (1969-08-28) (වයස 54)
නිවහනමෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියාව
උගත් ශාස්ත්‍රාලයහාර්වඩ් විශ්ව විද්‍යාලය
රැකියාව ෆේස්බුක්
සක්‍රීය වසර1991–මේ දක්වා
වේතනයUS$15.5 million (2014)
ශුද්ධ වත්කමIncrease US$1.31 billion (December 2015)
මෙහි මණ්ඩල සාමාජිකThe Walt Disney Company
Women for Women International
Center for Global Development
V-Day
SurveyMonkey
කලත්‍රයා(යන්)බ්‍රයන් ක්‍රාෆ් (වි. 1993; දි. 1994)
ඩේව් ගෝල්ඩ්බර්ග් (වි. 2004; died 2015)
දරුවන්2 (ගෝල්ඩ්බ්‍ර්ග් සමග)
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ