ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982

(ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1982 වෙතින් යළි-යොමු කරන ලදි)

1982හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තේරීමට පැවැත්වුණු පළමු ජනාධිපතිවරණය විය. 1982 සැප්තැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගත් අතර, 1982 ඔක්තොම්බර් 20 දිනදී ඡන්දවිමසීම පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 81.06% ක් විය.ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53% ලැබූ, පාලක එක්සත් ජාතික පක්ෂයේ තනතුරුධාරි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තේරී පත් විය.

ශ්‍රී ලංකාවේ 1වන ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
ක්‍රි.ව. 1982 ඔක්තොම්බර් 20
→ 1988

ඡන්දය දීම81.06%
 
Candidateජේ. ආර්. ජයවර්ධනහෙක්ටර් කොබ්බෑකඩුව
පක්ෂයඑක්සත් ජාතික පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ජනවරම3,450,8112,548,438
ප්‍රතිශතය52.91%39.07%

ඡන්ද කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. ජයවර්ධන මහතා කොළ සහ කොබ්බෑකඩුව මහතා නිල්.

ජනාධිපති මැතිවරණයට පෙර

ජේ. ආර්. ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය

තේරී පත්වූ ජනාධිපති

ජේ. ආර්. ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය

ප්‍රතිඵල

සමස්ත දිවයිනෙහි

සං • සා  1982 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයෙහි සාරාංශය
අපේක්ෂකයාපක්ෂයඡන්ද%
 ජේ. ආර්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂය3,450,81152.91%
 හෙක්ටර් කොබ්බෑකඩුවශ්‍රී ලංකා නිදහස් පක්ෂය2,548,43839.07%
 රෝහණ විජේවීරජනතා විමුක්ති පෙරමුණ273,4284.19%
 කුමාර් පොන්නම්බලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය173,9342.67%
 කොල්වින් ආර්. ද සිල්වාලංකා සම සමාජ පක්ෂය58,5310.90%
 වාසුදේව නානායක්කාරනව සම සමාජ පක්ෂය17,0050.26%
වලංගු ඡන්ද6,522,147100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද80,470
මුළු ඡන්ද6,602,617
ලියාපදිංචි ඡන්දදායකයෝ8,145,015
ඡන්දය ප්‍රකාශ කිරීම81.06%
මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව

හොඳම දිස්ත්‍රික්කය

අපේක්ෂකයාදිස්ත්‍රික්කයඡන්ද%
ජේ. ආර්. ජයවර්ධන (එජාප)නුවරඑළිය109,01763.10
හෙක්ටර් කොබ්බෑකඩුව (ශ්‍රීලනිප)රත්නපුර152,50644.13
රෝහණ විජේවීර (ජවිපෙ)හම්බන්තොට28,83514.62
කුමාර් පොන්නම්බලම් (සලදෙකො)යාපනය87,26340.03
කොල්වින් ආර්. ද සිල්වා (ලසසප)කළුතර8,6132.04
වාසුදේව නානායක්කාර (නසසප)රත්නපුර3,4941.01
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ