ශ්‍රී ලංකාවේ සම්මත වේලාව

(ශ්‍රී ලංකා සම්මත වේලාව වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාව යනු ශ්‍රී ලංකාවේ සම්මත වේලාවයි. වර්තමානයේ මෙය GMT/UTC ට වඩා පැය 5 යි මිනිත්තු 30ක් ඉදිරියෙන් ඇත. (UTC+05:30).[1]

ශ්‍රී ලංකාවේ සම්මත වේලාව
Time zone
  ශ්‍රී ලංකාවේ සම්මත වේලාව
UTC offset
SLSTUTC+05:30
Current time
17:13, 19 ජූනි 2024 SLST [refresh]
Observance of DST
DST is not observed in this time zone.

අතීතය

සිංහලේ

  • ක්‍රි.ව. 1815ට පෙර :

බ්‍රිතාන්‍ය ලංකාව

  • ක්‍රි.ව 1815 සිට 1905 ජූලි 01 දක්වා: බ්‍රිතාන්‍ය ලංකාවේ භාවිතාවූ සම්මත වේලාව වූයේ මදුරාසි සම්මත වේලාව හෙවත් ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 21 කින් වැඩි වේලාවයි.
  • ක්‍රි.ව. 1905 ජූලි 01 දින දහවල් 12.00 සිට බ්‍රිතාන්‍ය ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 30 කින් වැඩි වේලාව භාවිතා විය.
  • 1942 ජනවාරි 05 දින සිට 1942 අගෝස්තු මස 31 දින දක්වා යුධ කාලයේ අවශ්‍යතාවය මත ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි වේලාව භාවිතා විය.
  • 1942 අගෝස්තු මස 31 වනදා සිට 1945 ඔක්තෝබර් මස 14 වනදා දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.

ලංකාව

නැවත 1945 ඔක්තෝබර් මස 14 වනදා සිට ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.

ශ්‍රී ලංකාව

  • 1996 මැයි මස 25 වන දා රාත්‍රී 12 සිට වේලාව මිනිත්තු 60 කින් වැඩි කරන ලදී. එවක් පටන් ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි විය.
  • 1996 ඔක්තෝබර් මස 26 වන දා රාත්‍රී 12 සිට මිනිත්තු 30 කින් අඩු කරන ලදී. එවක් පටන් ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි විය.
  • 2006 අප්‍රේල් මස 14 වනදා රාත්‍රී 12 සිට තවත් සිට මිනිත්තු 30 කින් අඩු කරන ලදී. එවක් පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් ඉහලය.

ආශ්‍රිත

මූලාශ්‍ර

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ