ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1993-94

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සහ එක් දින තරග තුනක් ක්‍රීඩා කිරීමට 1994 ජනවාරි සහ පෙබරවාරි ඉන්දියාවේ සංචාරය කරන ලදී.[1]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1993-94
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව1994 ජනවාරි 22 – පෙබරවාරි 20
නායකයන්මොහොමඩ් අසරුදීන්අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලයතරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණුමොහොමඩ් අසරුදීන් (307)රොෂාන් මහානාම (282)
වැඩිම කඩුළුඅනිල් කුම්බ්ලේ (21)මුත්තයියා මුරලිදරන් (12)
තරගමාලාවේ ක්‍රීඩකයාඉන්දියාව මොහොමඩ් අසරුදීන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලයතරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණුනවජෝත් සිං සිදු (233)අර්ජුන රණතුංග (106)
වැඩිම කඩුළුමනෝජ් ප්‍රභාකර් (5)මුත්තයියා මුරලිදරන් (3)
තරගමාලාවේ ක්‍රීඩකයාඉන්දියාව නවජෝත් සිං සිදු

මෙම සංචාරය 1993 හීරෝ කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයට පිවිසි අතර එය මහත් ආන්දෝලනයකට ලක්විය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සංචාරය කළේ ආරක්ෂක හේතු දක්වමින් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවය.

මෙම තරගමාලාව ක්‍රීඩා කරනු ලැබුවේ දඟ පන්දු යවන තණතීරුවලිනි. 1990-91 දී ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් පසු ඉන්දියාව සිය අටවැනි තම රටේදී ජයග්‍රහණය සහ 1992-93 දී එංගලන්තය පරාජය කිරීමෙන් පසු ඔවුන් පිට පිටම ලැබූ දෙවන වයිට් වොෂ් ජයග්‍රහණය විය.

ඉන්දියාව මෙම ජයග්‍රහණය සැමරීමට තවත් හේතුවක් වූයේ කපිල් දේව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමයි. එය වසර තුනහමාරක් තිස්සේ පැවති රිචඩ් හැඩ්ලිගේ ලකුණු 431 ඉක්මවා ගියේය. [2]

සංචිත

ටෙස්ට්එක්දින
 ඉන්දියාව  ශ්‍රී ලංකාව  ඉන්දියාව  ශ්‍රී ලංකාව
  • මොහොමඩ් අසාරුදීන් (නා)
  • සචින් තෙන්ඩුල්කාර්
  • කපිල් දේව්
  • මනෝජ් ප්‍රභාකරන්
  • නව්ජොත් සිං සිදූ
  • විනෝද් කම්බලි
  • සංජේ මංජ්‍රෙකර්
  • වෙන්කටපති රාජු
  • අනිල් කුම්බ්ලේ
  • රාජේෂ් චෞහාන්
  • නයන් මොන්ගියා
  • මොහොමඩ් අසාරුදීන් (නා)
  • සචින් තෙන්ඩුල්කාර්
  • කපිල් දේව්
  • මනෝජ් ප්‍රභාකරන්
  • නව්ජොත් සිං සිදූ
  • විනෝද් කම්බලි
  • සංජේ මංජ්‍රෙකර්
  • වෙන්කටපති රාජු
  • අනිල් කුම්බ්ලේ
  • රාජේෂ් චෞහාන්
  • නයන් මොන්ගියා
  • ප්‍රවින් අම්රේ
  • අජේ ජඩේජා
  • සාලිල් අන්කෝලා

ටෙස්ට් තරගමාලාව

1 වන තරගය

1994 ජනවාරි 18-22
ලකුණු පුවරුව
218 (ඕවර 106.4)
රොෂාන් මහානාම 73 (167)
අනිල් කුම්බ්ලේ 4/69 (ඕවර 37)
174 (ඕවර 73.3)
හෂාන් තිලකරත්න 47 (87)
අනිල් කුම්බ්ලේ 7/59 (ඕවර 27.3)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 119 කින් ජයග්‍රහණය කළේය
කේ. ඩී. සිං බාබු ක්‍රීඩාංගනය, ලක්නව්
තරගයේ වීරයා: අනිල් කුම්බ්ලේ
විනිසුරුවන්: රමන් ශර්මා සහ ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • නයන් මොංගියා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගී විය.

2 වන තරගය

1994 ජනවාරි 26-30
ලකුණු පුවරුව
541/6d (ඕවර 161)
මොහොමඩ් අසරුදීන් 108 (217)
මුත්තයියා මුරලිදරන් 4/179 (ඕවර 65)
231 (ඕවර 58.1)
රුවන් කල්පගේ 63 (99)
මනෝජ් ප්‍රභාකර් 4/82 (ඕවර 20)
215 (ඕවර 55.3)
හෂාන් තිලකරත්න 80 (118)
අනිල් කුම්බ්ලේ 3/64 (ඕවර 16)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 95 කින් ජයග්‍රහණය කළේය
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝර්
තරගයේ වීරයා: මොහොමඩ් අසරුදීන්
විනිසුරුවන්: ශ්‍යාම් බන්සල් සහ කේ. පාර්තසාරතී
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

3 වන තරගය

1994 පෙබරවාරි 8-12
ලකුණු පුවරුව
358 (ඕවර 138.3)
මොහොමඩ් අසරුදීන් 152 (260)
අරවින්ද ද සිල්වා 3/50 (ඕවර 23)
119 (ඕවර 63.5)
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 22 (28)
වෙන්කටපති රාජු 5/38 (ඕවර 23.5)
222 (ඕවර 104.3)
රොෂාන් මහානාම 63 (125)
වෙන්කටපති රාජු 6/86 (ඕවර 32.3)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 17 කින් ජයග්‍රහණය කළේය
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහමදාබාද්
තරගයේ වීරයා: මොහොමඩ් අසරුදීන්
විනිසුරුවන්: ඒ. එල්. නරසිංහන් සහ වී. කේ. රාමාස්වාමි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

එක්දින තරඟමාලාව

1 වන එදිජා

1994 පෙබරවාරි 15
ලකුණු පුවරුව
ඉන්දියාව 
246/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
238/8 (ඕවර 50)
නවජෝත් සිං සිදු 108 (132)
රුවන් කල්පගේ 1/37 (ඕවර 10)
අරවින්ද ද සිල්වා 67 (85)
අනිල් කුම්බ්ලේ 3/43 (ඕවර 10)
ඉන්දියාවට ලකුණු 8 ක ජයක්
මාධවරාඕ සින්ධියා ක්‍රිකට් පිටිය, රාජ්කොට්
තරගයේ වීරයා: නවජෝත් සිං සිදු
විනිසුරුවන්: ජෝස් කුරුෂින්කල් සහ පිලූ රිපෝටර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • නිසල් ප්‍රනාන්දු, චමින්ද වාස් සහ නයන් මොංගියා ඔවුන්ගේ එක්දින ක්‍රිකට් දිවිය ආරම්භ කළහ.

2 වන එදිජා

1994 පෙබරවාරි 18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
226/7 (ඕවර 50)
 ඉන්දියාව
227/3 (ඕවර 48.2)
අර්ජුන රණතුංග 98 (115)
මනෝජ් ප්‍රභාකර් 5/35 (ඕවර 10)
නවජෝත් සිං සිදු 79 (113)
මුත්තයියා මුරලිදරන් 1/39 (ඕවර 10)
ඉන්දියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ලාල් බහදූර් ශාස්ත්‍රී ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්
තරගයේ වීරයා: මනෝජ් ප්‍රභාකර්
විනිසුරුවන්: එස්. චෞද්රි සහ එස්. කේ. ෂර්මා
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ අරුණ ගුණවර්ධන ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.

3 වන එදිජා

1994 පෙබරවාරි 20
ලකුණු පුවරුව
ඉන්දියාව 
213/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
141/6 (ඕවර 32.5)
දුලිප් සමරවීර 49 (65)
වෙන්කටපති රාජු 3/19 (පන්දුවාර 8)
ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක් (සංශෝධිත ඉලක්කය)
ගාන්ධි ක්‍රීඩාංගනය, ජලන්දර්
තරගයේ වීරයා: අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: කේ. එස්. ගිරිදරන් සහ එම්. ආර්. සිං
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව පන්දුවාර 33 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක් අවශ්‍ය විය.

යොමුව

බාහිර සබැඳි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ