ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා

ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවේ කථානායක යනු රටෙහි ව්‍යවස්ථාදායකය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මූලාසනය හොබවන පුද්ගලයා වෙයි. බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායය අනුගමනය කරන මන්ක්‍රී මණ්ඩලයෙහි ක්‍රියාකාරිත්වය හා බැඳි වැදගත් කර්තව්‍යයන් කිහිපයක් කථානායක අතින් ඉටු වෙයි.

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තු කථානායක
இலங்கை நாடாளுமன்ற சபாநாயகர்
Speaker of the Parliament of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය
තනතුර ධාරී
මහින්ද යාපා අබේවර්ධන

20 අගෝස්තු 2020 සිට
ශෛලීයගරු කථානායක
නිවහනකථානායක නිවහන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පත් කරන්නාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව
සමාරම්භක දරන්නාඒ.එෆ්. මොලමුරේ
සංස්ථාපනය7 ජූලි 1931; වසර 92 කට පෙර (1931-07-07)
(ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ලෙස)
සන්තතිය
අනුප්‍රාප්තික ජනාධිපති රේඛාවින් දෙවැන්න
නියෝජ්‍යපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක
වැටුපරුපියල් 822,000 වාර්ශිකව[1][2]
වෙබ් අඩවියparliament.lk/

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන්

පක්ෂ

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  එක්සත් ජාතික පක්ෂය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ස්වාධීන  බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු

නමආලේඛ්‍ය චිත්‍රයපක්ෂයධුර කාලයආණ්ඩුවේ ප්‍රධානි
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරුන් (1931–1947)
ඒ.එෆ්. මොලමුරේඑක්සත් ජාතික පක්ෂය7 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934ග්‍රේම් තොම්සන්
ෆ්‍රැන්සිස් ග්‍රේම් ටිරල්
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
එෆ්.ඒ. ඔබේසේකරස්වාධීන11 දෙසැම්බර් 1934 - 7 දෙසැම්බර් 1935රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
වෛතිලිංගම් දුරෙයිස්වාමි ස්වාධීන17 මාර්තු 1936 - 4 ජූලි 1947රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
මැක්ස්වෙල් මැක්ලගන් වෙඩර්බර්න්
ඇන්ඩෲ කැල්ඩෙකොට්
හෙන්රි මොන්ක්-මේසන් මුවර්
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරුන් (1947–1972)
ඒ.එෆ්. මොලමුරේඑක්සත් ජාතික පක්ෂය14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951හෙන්රි මොන්ක්-මේසන් මුවර්
ඩී.එස්. සේනානායක
ඇල්බට් පීරිස්එක්සත් ජාතික පක්ෂය13 පෙබරවාරි 1951 - 18 පෙබරවාරි 1956ඩී.එස්. සේනානායක
ඩඩ්ලි සේනානායක
ජෝන් කොතලාවල
අමීඩ් උසේන් ෂෙයික් ඉස්මයිල්ස්වාධීන19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959ජෝන් කොතලාවල
සිරිමාවෝ බණ්ඩාරනායක
විජයානන්ද දහනායක
ඩිංගිරි බණ්ඩා සුබසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂය30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960ඩඩ්ලි සේනානායක
ආර්. එස්. බෙල්බෝලශ්‍රී ලංකා නිදහස් පක්ෂය5 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964සිරිමාවෝ බණ්ඩාරනායක
යූ. ප්‍රනාන්දුශ්‍රී ලංකා නිදහස් පක්ෂය24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964
ඇල්බට් පීරිස්එක්සත් ජාතික පක්ෂය5 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967ඩඩ්ලි සේනානායක
චාලි කොරියාඑක්සත් ජාතික පක්ෂය27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970
ස්ටැන්ලි තිලකරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය7 ජූනි 1970 - 22 මැයි 1972සිරිමාවෝ බණ්ඩාරනායක
ජාතික රාජ්‍ය සභාවේ කථානායකවරුන් (1972–1978)
ස්ටැන්ලි තිලකරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය22 මැයි 1972 - 18 මැයි 1977සිරිමාවෝ බණ්ඩාරනායක
ආනන්දතිස්ස ද අල්විස්එක්සත් ජාතික පක්ෂය4 අගෝස්තු 1977 - 7 සැප්තැම්බර් 1978ජූනියස් රිචඩ් ජයවර්ධන
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන් (1978–වර්තමානය)
ආනන්දතිස්ස ද අල්විස්එක්සත් ජාතික පක්ෂය7 සැප්තැම්බර් 1978 - 13 සැප්තැම්බර් 1978ජූනියස් රිචඩ් ජයවර්ධන
බාකීර් මාකාර්එක්සත් ජාතික පක්ෂය21 සැප්තැම්බර් 1978 - 30 අගෝස්තු 1983
ඊ.එල්. සේනානායක එක්සත් ජාතික පක්ෂය6 සැප්තැම්බර් 1983 - 20 දෙසැම්බර් 1988
එම්. එච්. මොහොමඩ්එක්සත් ජාතික පක්ෂය9 මාර්තු 1989 - 24 ජූනි 1994රණසිංහ ප්‍රේමදාස
ඩිංගිරි බණ්ඩා විජේතුංග
කිරි බණ්ඩා රත්නායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000ඩිංගිරි බණ්ඩා විජේතුංග
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
එම්. ජෝසප් මයිකල් පෙරේරාඑක්සත් ජාතික පක්ෂය19 දෙසැම්බර් 2001 - 7 පෙබරවාරි 2004
වි. ජ. මු. ලොකුබණ්ඩාර එක්සත් ජාතික පක්ෂය22 අප්‍රේල් 2004 - 8 අප්‍රේල් 2010චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය22 අප්‍රේල් 2010 - 26 ජූනි 2015මහින්ද රාජපක්ෂ
මෛත්‍රීපාල සිරිසේන
කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂය01 සැප්තැම්බර් 2015 – 03 මාර්තු 2020මෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ
මහින්ද යාපා අබේවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ20 අගෝස්තු 2020 - වර්තමානයගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
කථානායකවරයාගේ නිල නිවස

මූලාශ්‍ර

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ