වෙනස්කම් කිරීම

වෙනස්කම් කිරීම යනු ජාතිය, ජනවර්ගය, කුලය, සමාජ තත්වය, සමාජ පන්තිය, ආගම, දේශපාලනික මතවාදය, ආබාධිතභාවය, වයස, ලිංගික අනන්‍යතාව, ලිංගික දිශානතිය, වැනි ප්‍රවර්ග මත පදනම්ව පුද්ගලයින්ව අසාධාරණ ලෙස පූර්ව විනිශ්චය කිරීම සහ ඔවුන්ට අනෙක් අයට වඩා වෙනස් කොට සැළකීමයි. එක් පුද්ගල කණ්ඩායමක් සතු වරප්‍රසාදයන් වෙනත් පුද්ගල කණ්ඩායමකට අහිමි කිරීම වෙනස්කම් කිරීමට අයත් වේ. මෙලෙස ඇතැම් පුද්ගල කණ්ඩායම් වලට වෙනස්කම් කිරීම සඳහා නිර්මාණය වූ සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති, මතවාද, සහ නීතී ලෝකය පුරා රටවල් බොහොමයක පවතී.

අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයෙක් Colored[සටහන 1] යනුවෙන් සළකුණු කර ඇති දිය සිහිල්කුරුවකින් ජලය පානය කරයි. ඔක්ලහෝමා නගරය, ආ. 1939

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වෙනස්කම්_කිරීම&oldid=569908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ