වින්ධ්‍යා කඳු වැටිය

වින්ධ්‍යා කඳු වැටිය (සංස්කෘත: विन्‍ध्य) යනු, උතුරු ඉන්දියාව ( ඉන්දු-ගංගාමය තැන්න) සහ දකුණු ඉන්දියාව ලෙසින් ඉන්දියානු අර්ධද්වීපය භූගෝල විද්‍යාත්මකව වෙන් කරන, බටහිර-මධ්‍යම ඉන්දියානු උපමහාද්වීපයෙහි පිහිටි, පැරණි රවුම් කඳු සහ හෙල් වැටියකි.

වින්ධ්‍යා
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/India Geographic Map.jpg" does not exist.
උස752 මීටර (2,467 ft)
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වින්ධ්‍යා කඳු

හැඳින්වීම

කඳු වැටියේ බටහිර දිග කෙළවර පිහිටියේ, රාජස්තාන් සහ මධ්‍ය ප්‍රදේශ් යන නූතන ප්‍රාන්තයන්ගේ මායිම අසල, ගුජරාට් අර්ධද්වීපයේ නැගෙනහිර කෙළවරෙහි, ගුජරාට් ප්‍රාන්තයෙහි වෙයි. උප-මහාද්වීපය තුලට නිසි ලෙස පිවිසෙමින්, නැගෙනහිර සහ උතුරු දිශාවන්ට දිවෙන කඳු වැටිය, ගංගා නම් ගඟ අසලම පිහිටි මිර්සාපූර් සංරක්ෂණය කළ පිටපත 2016-01-11 at the Wayback Machine දක්වා පැමිණෙයි.එය ඉන්දියාවේ දෙවන විශාලතම කදු වැටියයි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ