විදුසර

ශ්‍රී ලංකාවේ සතිපතා පලකෙරෙන එකම සිංහල විද්‍යා සඟරාවයි.1987 සිට වසර 25ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන් කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත.

විදුසර
Categoriesවිද්‍යා සඟරා
Frequencyසතිපතා (සෑම බදාදාවකම)
මුල්ම නිකුතුව1987 නොවැම්බර් 04
සමාගමඋපාලි නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමි‍ටඩ්
ර‍ටශ්‍රී ලංකාව
Based inකොළඹ
බසසිංහල
වෙබ් අඩවියvidusara.com
ISSNනැත

ඉතිහාසය

අන්තර්ගතය

  • Health (සෞඛ්‍ය)
  • Medicine (වෛද්‍ය)
  • Environment/ Climate (පරිසර/දේශගුණ)
  • Technology (තාක්ෂණ)
  • History of sciences (විද්‍යා ඉතිහාසය)
  • Evolution (පරිණාමය)
  • Science fictions (විද්‍යා ප්‍රබන්ධ)
  • Archaeology (පුරා විද්‍යා)
  • Astronomy and Space (තාරකාවිද්‍යා හා අභ්‍යවකාශ)
  • Local and foreign news (දෙස් විදෙස් පුවත්)
  • Science for day to day life (එදිනෙදා දිවියට විද්‍යාව)
  • Biographies of scientists (විද්‍යාඥ චරිත කතා)
  • Featured articles on timely important topics (කාලීන විශේෂාංග ලිපි)
  • Psychological counselling (මනෝ විද්‍යා උපදේශන)
  • Scientific researches (විද්‍යාත්මක පර්යේෂණ)
  • GCE O/L and GCE A/L supplement (අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස.උ.පෙළ විෂය අතිරේකය)
  • Computer science and programming (පරිගණක විද්‍යා සහ ක්‍රමලේඛනය)
  • Readers’ page (පාඨක පිටුව)
  • Alternative sciences/ knowledge (විකල්ප විද්‍යා දැනුම/ප්‍රවාද)
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විදුසර&oldid=269285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ