ලූර් කෞතුකාගාරය

(ලූවර් වෙතින් යළි-යොමු කරන ලදි)


මියුසී ඩු ලූර්—ඉංග්‍රීසි බසින් ලූර් මියුසියම් හෝ සරල ලෙසින් ද ලූර්—යනු ලෝකයේ විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්‍රංශයේ, පැරිසියේ, ප්‍රධාන සන්ධිස්ථානයක් වන එය පිහිටා ඇත්තේ, සෙන් ගංගාවේ දකුණු ඉවුරේ පළමුවන ආරාංඩිස්මොං (දිස්ත්‍රික්කයෙහි) හීය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21වන සියවස දක්වා, භාණ්ඩ 35,000 පමණ ගණනක්, වර්ග මීටර 60,600 (652,300 වර්ග අඩි) ප්‍රමාණයක සරියක ප්‍රදර්ශනය කෙරෙති.

මියුසී ඩු ලූර්
ලූර් මාළිගය (රිෂිලියු පාර්ශවය)
Map
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලූර්_කෞතුකාගාරය&oldid=434924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග