ලහිරු තිරිමාන්න

හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න (ඉංග්‍රීසි: Hettige Don Rumesh Lahiru Thirimanne, දෙමළ: லாகிரு திரிமன்னே) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහල ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට තරඟ කරන ලදී. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත්වී එහිදී වයස 13න් පහල, 15න් පහල, 17න් පහල සහ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන ලදී. 2007 වර්ෂයේදී වයස 19න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව 2007/08 වයස 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට [1] තෝරාගන්නා ලදී. එම වසරේදීම රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ අතර 2009/10 බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟාවලියේදී ඔහුට මංගල එක්දින වරම් හිමිවිය.

ලහිරු තිරිමාන්න
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න
උපතසැප්තැම්බර් 8, 1989
මොරටුව
පිතිකරන විලාසයවමත් ආරම්භක පිතිකරු
පන්දුයැවීම් විලාසයදකුණත් මඳ වේග පන්දු යවන්නා

අන්තර්ජාතික ක්‍රීඩා ජීවිතය

ටෙස්ට් ක්‍රිකට් තරඟ

#තරඟයලකුණුප්‍රතිවාදීන්ඉනිමපිතිකරන ස්ථානයස්ථානයදිනයතරඟ ප්‍රතිඵලය
[1]10155*  බංග්ලාදේශය14ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය, ගාල්ලමාර්තු 8, 2013ජය පැරදුමෙන් තොර

එක්දින ක්‍රිකට් තරඟ

#තරඟයලකුණුප්‍රතිවාදීන්ඉනිමපිතිකරන ස්ථානයස්ථානයදිනයතරඟ ප්‍රතිඵලය
[1]33102* 13ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය, ඇඩිලේඩ්, ඔස්ට්‍රේලියාවජනවාරි 13, 2013ජයග්‍රහණය
[2]58102  පාකිස්ථානය12ඛාන් සහේබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය,ෆතුල්ලා, බංගලාදේශයපෙබරවාරි 25, 2014ජයග්‍රහණය
[3]62101  පාකිස්ථානය22ශේර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මීර්පූර්, බංගලාදේශයමාර්තු 8, 2014ජයග්‍රහණය

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලහිරු_තිරිමාන්න&oldid=353218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ