රිට

අංගම්පොර හෝ වෙනත් සටන් ශාස්ත්‍රයන්හි භාවිතා වන විශේෂිත ලී වර්ගයක් පදම්කොට සකසාගන්නා ලද මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් ආයුධයකි. අංගම් ශාස්ත්‍රයටම ආවේණිකවූ රිටි වර්ග කිහිපයක් ඇති අතර මෙයින් කරන හරඹ රිටි හරඹ ලෙස දැක්විය හැක. විදුලි වේගයෙන් රිටි කැරකැවීම, අහසට පැන රිටි සටන් කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් රිටක් භාවිතයෙන් කළ හැක.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රිට&oldid=312242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ