රථවාහන පොලිසිය

 රථවාහන පොලිසිය හෝ  වාහන ගමනාගමන නිලධාරීන්,බොහෝ විට ව්යවහාරයේ හදුන්වනරථවාහන පොලිස් නිලධාරීන් යනු රථවාහන යොමු හෝ මාර්ග නීති බලාත්මක කිරීම සඳහා බලතල ඇති පොලිස් ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරීන් ය.රථවාහන පොලිසියට ප්‍රධාන මාර්ග වල මුර සංචාරය කරන සහ අනෙකුත් මාර්ග තදබදය  පාලනය කරන පොලිස් නිලධාරීන් ඇතුළත් වේ.එය මෙසේ  සඳහන් කර ඇත:[1]

2016 තුර්කියේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ  ෆෝඩ් ටර්නියො(Ford Tourneo) පණිවිඩකාරක පොලිස් මෝටර් රථයක්.
අලුත් දකුණු වේල්ස්(Wales) පොලිස් බලකායේ ටොයොටා කැම්‍රි(Toyota Camry) රථවාහන පොලිස් මෝටර් රථය.
ඉන්දුනීසියා රථවාහන පොලිස් නිළධාරීන්
...traffic police, who are regarded as peripheral to most police forces, participate in both authoritative intervention and symbolic justice. Perhaps alone of all the assignments, traffic police are full-service police. They are different from the rest, however, because their work is limited to a particular venue — namely, public thoroughfares — and to particular people — namely, those who operate motor vehicles. But in terms of work, traffic police are detectives as well as patrol officers. Mr Masuku 0342716100/ 0733568699. Bayley, Police for the Future (1996), p. 34.</ref>
එක්සත් ජනපදයේ සාමාන්ය රථවාහන නීතිමය මෙවලම්

 ඉතිහාසය

රථවාහන පොලිසිය සියවස් තුනකට ආසන්න කාලයක් තිස්සේ යම් ආකාරයක පැවතී තිබේ:

Road traffic began to increase in volume and speed during the eighteenth century, and the above mix of practices led to a clear need for some legal rule-making. In response, in 1722 the lord mayor of London appointed three men to ensure that traffic kept to the left and did not stop on London Bridge. They were possibly the world's first traffic police.[2]

ස්වයංක්‍රිය රථවාහන පොලිසිය

මෙම මාතෘකාව පිළිබඳ වැඩි විස්තර සඳහා Traffic Robots in Kinshasa බලන්න.කොංගෝ ජනරජයේ ස්වයංක්‍රිය රථවාහන පොලිසි පහක් ක්‍රියත්මක වේ[3]. වරදකරුවන් අල්ලා පසුව දඩ ගැසීමට හෝ සිර  භාරයට ගැනීමට, භ්‍රමණය කිරීමට හැකි සංවෘත පරිපථ රූපවාහිනී කැමරා අඩංගු විශාල ඇලුමිනියම් හැඩ යොදා ගනි. මෙම පද්ධතිය එරට වහල මත ඇති සූර්ය කෝෂ වල බලය මගින් රොබෝ ආකාරයට  ක්‍රියත්මක වේ. රොබෝ අතේ ඇති රතු සහ කොළ විදුලි බුබුලු මගින් වාහන තදබදය පාලනය කරයි. මෙම රොබෝ යන්ත්‍රයට මිනිසුන් සමග කතා කල හැකි අතර ඔවුන්ට පාර මාරු වීමට උදවු කල හැක.[4]

මෙම පද්ධතිය කාන්තා ඉංජිනේරු සංගමය විසින් නිර්මාණය කර  ඇත.තවත් රොබෝවරු පහක් Katanga පළාත වෙනුවෙන් මිලදී ගෙන ඇති අතර තවත් යෝජනා තිහක් motorway භාවිතය සඳහායෝජනා වී ඇත. 

රථවාහන පොලිස් දෙපාර්තමේන්තු සඳහා නිදසුන්

  •  තුර්කි රථවාහන පොලිසිය, තුර්කිය
  •  බැංගලෝර් නගරයේ රථ වාහන පොලිසිය, ඉන්දියාව
  •  කල්කටා රථ වාහන පොලිසියව, ඉන්දියාව
  • රථ වාහන පොලිස් බලකාය, ඉන්දුනීසියාව
  •  ජාතික රථවාහන පොලිසිය , ඉශ්රායෙල්
  • ඉස්ලාමාබාද් රථවාහන පොලිසිය, පාකිස්තානය
  • ප්‍රධාන රථ වාහන ආරක්ෂක අධ්යක්ෂක,රුසියාව
  • රථ වාහන පොලිසිය(ශ්‍රී ලංකා)

පොලිස් නිලධාරීන් ලෙස දිවුරුම් නොදෙන රථ වාහන නිලධාරීන්

  •  මහාමාර්ග නියෝජිතායතනය රථ වාහන නිලධාරීන්, එංගලන්ත
  • ෆින්ලන්ත රජයේ වාහන නිලධාරීන්
  •  Dartford Crossing රථ වාහන නිලධාරීන්, එංගලන්තය

රථ වාහන පොලිසිය ආදර්ශයක් ලෙස

1998 දී ස්ටීවන් චාන්ස් සහ ස්ටීවන් ඩේල් ලේඛන කටයුතු සමඟ කටයුතු කිරීම සඳහා ආදර්ශයක් ලෙස රථවාහන පොලිසිය යෝජනා කරන ලදී.[5]

මෙයද බලන්න

  • අධිවේගී මාර්ග මුර සංචාරය
  •  රථ වාහන නිලධාරීන්, බීබීසී සැබෑ ජීවිත වාර්තා
  •  රථ වාහන මුර
  • මාර්ග නීති
  • River පොලිසිය

 ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රථවාහන_පොලිසිය&oldid=392763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ