ආරූඪ නාමය

(රණ නාමය වෙතින් යළි-යොමු කරන ලදි)

ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කල්පිත නාමය කි.

ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.

රණ නාමය

රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් ප්‍රංශ විදේශ හමුදාවට බඳවා ගත් භටයන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ රණ නාම

ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. (ඇලෙක්ස්, කරුණා අම්මාන් , නෙදියවන් , කේ.පී., චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආරූඪ_නාමය&oldid=368243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ