යුක්රේනය

යුක්රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි:  Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් ‍පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේ ය.

යුක්රේන සමූහාණ්ඩුව

Україна (යුක්‍රේනියානු)
යුක්‍රේනය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Державний Гімн України
Derzhavnyi Himn Ukrainy
"State Anthem of Ukraine"
  • Location of  යුක්රේනය  (කොළ)
  • Russian-occupied territories of Ukraine prior to the 2022 Russian invasion (ලා කොළ)
අගනුවර
සහ විශාලතම නගරය
කීව් (Kyiv)
49°N 32°E / 49°N 32°E / 49; 32
  • Official language
  • and national language
යුක්‍රේන[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2001)[2]
  • 77.8% යුක්‍රේන
  • 17.3% රුසියානු
  • 4.9% වෙනත්
ආගම
(2018)[3]
  • 87.3% ක්‍රිස්තියානි
  • 11.0% අනාගමික
  • 0.8% වෙනත්
  • 0.9% නොපවසන
ජාති නාම(ය)Ukrainian
රජයUnitary semi-presidential republic
• ජනාධිපති
වොලොද්මියර් සෙලෙන්ස්කි
• අගමැති
Denys Shmyhal
• Chairman of the
Verkhovna Rada
Ruslan Stefanchuk
ව්‍යවස්ථාදායකයVerkhovna Rada
Formation
• Kievan Rus'
882
• Galicia–Volhynia
1199
• Cossack Hetmanate
18 August 1649
• People's Republic
20 November 1917
• Westward expansion
1939–1940
• Transfer of Crimea
26 April 1954
• Independence restored
24 August 1991
• Current constitution
28 June 1996
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
603,628[4] km2 (233,062 sq mi) (45th)
• ජලය (%)
3.8[5]
ජනගහණය
• 2023 ඇස්තමේන්තුව
Neutral decrease 36,744,636[6] (41st)
• ඝණත්වය
73.8/km2 (191.1/sq mi) (115th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$441.075 billion[7]
• ඒක පුද්ගල
$12,660[7]
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$151.1 billion[7]
• ඒක පුද්ගල
$4,349[7]
ගිනි (2020)Positive decrease 25.6[8]
පහළ
මාසද (2021)0.773[9]
ඉහළ · 77th
ව්‍යවහාර මුදලHryvnia (₴) (UAH)
වේලා කලාපයUTC+2[10] (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd.mm.yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+380
අන්තර්ජාල TLD
  • .ua
  • .укр
වෙබ් අඩවිය
ukraine.ua

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යුක්රේනය&oldid=680989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ