මොස්කව් ගණිතමය පැපිරසය

මොස්කව් ගණිතමය පැපිරසය යනු, පුරාතන ඊජිප්තියානු ගණිතමය පැපිරසයක් වන අතර, ගොලිනීෂිෆ් ගණිතමය පැපිරසය ලෙසින්ද එය හැඳින්වෙන්නේ, ඊජිප්තුවට පිටස්තර එහි පළමු අයිතිකරු වූ ඊජිප්තුවේදී ව්ලඩිමීර් ගොලිනීෂිෆ් අනුව යමිනි. 1892 හෝ 1893 ගොලිනීෂිෆ් විසින් පැපිරසය මිලදී ගන්නා ලද්දේ තිබීසියෙහිදීය.

මොස්කව් ගණිතමය පැපිරසය
මොස්කව් හී ලලිත කලා පිළිබඳ පුෂ්කින් රාජ්‍ය කෞතුකාගාරය
මොස්කව් ගණිතමය පැපිරසයෙහි 14වන ගැටළුව (V. Struve, 1930)
දිනය13වන රාජවංශය, ඊජිප්තුවෙහි දෙවන අතරමැදි කාල පරිච්ඡේදය
සම්භව ස්ථානයතිබීසිය
භාෂාව(න්)හෛරාතික
ප්‍රමාණයදිග: 5.5 මීටර (18 අඩි)
පළල: 3.8 සිට 7.6 සෙමී (1.5 සිට 3 අඟල්)
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ