මෙනස්

මැනිතෝ අනුව 1වන රාජවංශයේ ආදිකර්තෘ සහ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා

මෙනස් (ක්‍රි.පූ. 3200–3000 අවට;[6] /ˈmnz/; පුරාතන ඊජිප්තු: mnj, බොහෝවිට මෙලෙස උච්චාරණය වේ: */maˈnij/;[7] පුරාතන ග්‍රීක: Μήνης[5]) යනු පුරාතන ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගයේ විසූ පාරාවෝවරයෙකි. සම්ප්‍රදායය අනුව ඔහු විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කොට පළමු රාජවංශය පිහිටුවූයේ යැයි කියනු ලැබේ.[8]

මෙනස්ගේ අනන්‍යතාව තවමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් වන අතර, වර්තමාන ප්‍රධාන ඊජිප්තුවේදී වාර්තා මඟින් මෙනස් යනු නැකාඩා III පාලක නාර්මෙර්[2][3][4][9] (බොහෝවිට) හෝ පළමු රාජවංශ පාරාවෝවරයකු වූ හෝර්-අහා ම යැයි සඳහන් කරයි.[10]

ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මෙනස්&oldid=678767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග