මිසයිල

මිසයිල යනු ස්වයංක්‍රියව ක්‍රියාක්මක වන, ඉලක්කයක් සදහා ආයුධයක් ලෙස ක්‍රියාත්මක වන පුපුරණ ද්‍රවය රැගත් ප්‍රක්ෂිප්ත ආයුධයකි. මිසයිල විදිනය ලෙස භාවිත කරන්නේ රොකට්ටුවකි. ඊට අමතරව ˝ටර්බොජෙට්˝ (turbojet) රැම්ජෙට් ( ramjet ) සහ ˝ටර්බොෆැන්˝ එංජින් බාවිතා කළ හැකිය.

මිසයිල යන වචචනය ලතින් වචනයක් වන ˝මීටර්˝ (mittere) යන ක්‍රියා පදයෙන් වන අතර එහි තේරැම වන්නේ ˝යැවීම ˝ යන්නයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මිසයිල&oldid=658334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ