මැයි 5, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 125 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 126 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 240 ඉතිරිව තිබේ .