මහා ඉතිහාසඥයාගේ වාර්තා

පුරාතන චීනයේ ඓතිහාසික වාර්තා

මහා ඉතිහාසඥයාගේ වාර්තා, හෙවත් ෂිජි යන චීන නාමයෙන් හැඳින්වෙන්නේ, ක්‍රි.පූ. 94 අවට කාලයෙහි හන් රාජවංශ නිලධාරියකු වූ සිමා චියාන් විසින් අවසන් කරන ලද, පුරාතන චීන ඉතිහාසය පිළිබඳ වන වැදගත් මූලාශ්‍රයකි. මෙය අධිරාජකීය මාලිගයේ ප්‍රධාන ජ්‍යෝතිශවේදියා ලෙස කටයුතු කළ ඔහුගේ පියා වූ සිමා තාන් විසින් ආරම්භ කරන ලද්දකි. මෙම කෘතිය මඟින් චීන ජනයා ලෝකය දුටු ආකාරය සහ ජනප්‍රවාදගත කහ අධිරාජයාගේ සමයේ සිට කර්තෘවරයා විසූ හන් හි වූ අධිරාජයාගේ පාලන සමය තෙක් වසර 2500ක පමණ කාල පරාසයක් ආවරණය වේ.සැකිල්ල:Sfnb

මහා ඉතිහාසඥයාගේ වාර්තා
මුල්කාලීන මුද්‍රිත සංස්කරණයක්
කර්තෘසිමා චියාන්
මුල් මාතෘකාව太史公書 (Tàishǐgōng shū)
史記 (Shǐjì)
රටබටහිර හන් චීනය
භාෂාවසම්භාව්‍ය චීන
විෂයයපුරාතන චීන ඉතිහාසය
මහා ඉතිහාසඥයාගේ වාර්තා
"ෂිජි" යන්න සම්ප්‍රදායික (ඉහළ) සහ සරලීකෘත (පහළ) චීන අක්ෂරවලින්
Traditional Chinese
Simplified Chinese
Literal meaning"ලියන්නාගේ වාර්තා"
Alternative Chinese name
Traditional Chinese太史公書
Literal meaning"මහා ඉතිහාසඥයාගේ වාර්තා"

මේවාත් බලන්න

  • සූවිසි ඉතිහාස ග්‍රන්ථ

ආශ්‍රේයයන්

උද්ධෘත

උද්ධෘත කෘති

බාහිර සබැඳි

Further Readings

  • Yap, Joseph P, (2019). The Western Regions, Xiongnu and Han, from the Shiji, Hanshu and Hou Hanshu. ISBN 978-1792829154
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ