මනුවෙල් ඩි සෝස කූචීනො

මනුවෙල් ඩි සෝස කූචීනො (උ. 1540 - ම. 1591) යනු, පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1578 වසරෙහිදී පත් කරනු ලැබූ කූචීනො, 1583 වසර වන තුරුම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො විය.[1]

මනුවෙල් ඩි සෝස කූචීනො
පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1578–1583
Monarchsපෘතුගාලයේ සෙබැස්තියන් රජ
හෙන්රි රජ, පෘතුගාලයේ රජ
පෘතුගාලයේ පළමුවන පිලිප් රජ
පූර්වප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි අල්බුකේහකී
අනුප්‍රාප්තිකයාජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො
පුද්ගලික තොරතුරු
උපත1540
විපත1591

ආශ්‍රිත

රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1578-1583
අනුප්‍රාප්තිකයා 
ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ