බෙරෙනිස් IV එපිෆේනියා (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 77–55) යනු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබූ සහ මරණයට පත්වූ ටොලමියානු රාජවංශයේ ග්‍රීක කුමරියකි.
චරිතාපදානය
බෙරෙනිස් යනු ටොලමි XII ඕලීට්ස් සහ බොහෝවිට ක්ලියෝපැට්රා V ට්රිෆේනාගේ දියණියයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රා (රෝම සෙන්පතීන් වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනිගේ පෙම්වතිය) රැජින, IVවන ආර්සිනෝයි, XIIIවන ටොලමි සහ XIVවන ටොලමි යන අයගේ සොහොයුරිය ද වේ. ක්‍රි.පූ. 58දී, XIIවන ටොලමි සහ VIIවන ක්ලියෝපැට්රා රෝමය වෙත පලාගියේ අතිශයින් බලවත්ව සිටි බෙරෙනිස්ගේ වැඩිමහල් සොයුරිය වූ ක්ලියෝපැට්රා VI ට්රිෆේනාට එරෙහිව දේශපාලනික සහ යුධ ආධාර ලබාගනු පිණිසයි. ක්‍රි.පූ. 57දී ට්‍රිෆේනා මියගිය පසු (බෙරෙනිස් විසින් වස ලබාදුන්නා විය හැක), 20වන වියේ පසුවූ බෙරෙනිස් ඊජිප්තුවේ තනි පාලකයා බවට පත්වූවා ය. ඇගේ පියා සහ ක්ලියෝපැට්රා නොසිටීම නිසා තමන් සිහසුනෙන් නෙරපනු හෝ දඬවම් පමුණුවනු ඇතැයි බියවීමට ඇයට කිසිදු හේතුවක් නොවිණි.[1]
ඊජිප්තුව පාලනය කළේ හුදකලා කාන්තාවක බැවින්, ඇය පුරුෂයකු හා විවාහ වී ඔහුව සිය සම-අනුරාජයා ලෙස පත්කරගනු ඇතැයි අන්‍යයන් අපේක්ෂා කළහ. ඇය එසේ සිදු නොකළ විට ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇයට සෙලියුකස් VII කයිබියෝසැක්ටෙස් කුමරු සමග විවාහ වන ලෙස බලකළහ. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරා දැමූ ඇය ඊජිප්තුවේ අසහාය පාලිකාව ලෙස රාජ්‍ය පාලනය කළා ය.[2] බෙරෙනිස් විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ටොලමියානු රාජ්‍ය සමය බිඳවැටේ යැයි ජනතාව බියවූහ. ඇය විලාසිතා සහ සැපසම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හෙයින් ඇගේ වියදම් ඉහළ ගිය බව ද විශ්වාස කෙරේ. පසුව ඇය ආර්චෙලෝස් සමග විවාහ වූව ද, ඔහු ඇගේ සම-අනුරාජයා නොවී ය. ආර්චොලෝසිව කැපඩොෂියාවේ කොමානාහි ප්‍රධාන පූජකවරයා ලෙස පත්කළේ පොම්පේ විසිනි. ඔහු පොන්ටස්හි VIවන මිත්රිඩේටස් රජුගේ පුත්‍රයකු යැයි සැලකේ. නමුත් ස්ට්රාබෝ සඳහන් කරන්නේ ආර්චෙලෝස්ගේ පියා පළමු මිත්රිඩේටික යුද්ධයේ දී VIවන මිත්රිඩේටස්ගේ සෙන්පතියකු වූ ආර්චෙලෝස් නැමැත්තකු බවයි.[3] ඔහු රෝමවරුන්ට එරෙහිව කැරැලි ගැසූ අයෙකි.
ක්‍රි.පූ. 55දී ඕලස් ගැබිනියස්ගේ නායකත්වයෙන් යුත් රෝමවරුන්ගේ ආධාර ඇතිව ඇගේ පියා විසින් සිහසුන යළි හිමිකරගැනීමත් සමග බෙරෙනිස්ගේ රාජ්‍ය සමය අවසන් විය. එහිදී බෙරෙනිස්ගේ හිස ගසා දමන ලදී. ස්ට්රාබෝ පවසන පරිදි, ගැබිනියස් සමග පෙර මිත්‍ර සබඳතා පැවැත්වූ ආර්චෙලෝස් ගැබිනියස්ගේ හමුදාවට එරෙහි සටනක දී මියගොස් ඇත.[4]
පෙළපත
ඊජිප්තුවේ IVවන බෙරෙනිස්ගේ පූර්වජයින්
මේවාත් බලන්න
- සිරියානු පාලකයින් ලැයිස්තුව
- සිරියානු ඉතිහාසයේ කාලරේඛාව
මූලාශ්‍ර
ප්‍රභව
- ඩියෝ කැෂියස් 39.12 - 39.14, 39.55 - 39.58
|
---|
|
---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා
) - නිශ්චිත නැත
|
---|
|
---|
ප්‍රාක්රාජවංශික (පූර්ව-3150 ක්‍රි.පූ.) | |
---|
මුල්කාලීන රාජවංශික (ක්‍රි.පූ. 3150–2686) | |
---|
පැරණි රාජධානිය (ක්‍රි.පූ. 2686–2181) | III | - නෙබ්කා
- ඩ්ජෝසර්
- සෙඛෙම්ඛෙට්
- සැනැඛ්ට්
- ඛාබා
- ක්වාහෙඩ්ජෙට්
- හුනි
|
---|
IV | - ස්නෙෆ්රු
- ඛුෆු
- ඩ්ජෙඩෙෆ්රේ
- ඛෆ්රේ
- බිඛෙරිස්
- මෙන්කෝරේ
- ෂෙප්සෙස්කෆ්
- තම්ෆ්තිස්
|
---|
V | - යුසර්කාෆ්
- සහුරේ
- නෙෆරිර්කරේ කකායි
- නෙෆරෙෆ්රේ
- ෂෙප්සෙස්කරේ
- න්යුසෙරේ ඉනි
- මෙන්කෝහොර් කාඉයු
- ඩ්ජෙඩ්කරේ ඉසෙසි
- උනාස්
|
---|
VI | - ටෙටි
- උසර්කරේ
- පෙපි I
- මෙරෙන්රේ නෙම්ට්යෙම්සෆ් I
- පෙපි II
- මෙරෙන්රේ II
- නෙට්ජෙර්කරේ සිප්ටාහ්
|
---|
|
---|
1වන අන්තර්මධ්‍ය (ක්‍රි.පූ. 2181–2040) | | - මෙන්කරේ
- නෙෆර්කරේ II
- නෙෆර්කරේ III නෙබි
- ඩ්ජෙඩ්කරේ ෂෙමායි
- නෙෆර්කරේ IV ඛෙන්ඩු
- මෙරෙන්හොර්
- නෙෆර්කාමින්
- නිකරේ
- නෙෆර්කරේ V ටෙරෙරු
- නෙෆර්කහොර්
- නෙෆර්කරේ VI පෙපිසෙනෙබ්
- නෙෆර්කාමින් අනු
- ක්වාකරේ ඉබි
- නෙෆර්කෝරේ
- නෙෆර්කෝහොර්
- නෙෆරිර්කරේ
- වැඩ්ජ්කරේ
- ඛුයික්වර්
- ඛුයි
|
---|
| - මෙර්යිබ්රේ ඛෙටි
- නෙෆර්කරේ VII
- නෙබ්කෝරේ ඛෙටි
- සෙටුට්
|
---|
| - මෙරිහාතොර්
- නෙෆර්කරේ VIII
- වහ්කරේ ඛෙටි
- මෙරිකරේ
|
---|
|
---|
|
|
මධ්‍ය රාජධානිය සහ දෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 2040–1550) |
---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා
) - නිශ්චිත නැත
|
---|
|
---|
මධ්‍ය රාජධානිය (ක්‍රි.පූ. 2040–1802) | XI | - මෙන්ටුහොටෙප් I
- ඉන්ටෙෆ් I
- ඉන්ටෙෆ් II
- ඉන්ටෙෆ් III
- මෙන්ටුහොටෙප් II
- මෙන්ටුහොටෙප් III
- මෙන්ටුහොටෙප් IV
|
---|
නුබියාව | - සෙජර්සෙනි
- ක්වාකරේ ඉනි
- ඉයිබ්ඛෙන්ට්රේ
|
---|
XII | - අමනෙම්හාට් I
- සෙනුස්රෙට් I
- අමනෙම්හාට් II
- සෙනුස්රෙට් II
- සෙනුස්රෙට් III
- අමනෙම්හාට් III
- අමනෙම්හාට් IV
- සොබෙක්නෙෆරු
![♀](//upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/Venus_symbol_%28bold%29.svg/12px-Venus_symbol_%28bold%29.svg.png)
|
---|
|
---|
2වන අන්තර්මධ්‍ය (ක්‍රි.පූ. 1802–1550) | |
---|
|
|
නව රාජධානිය සහ තෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 1550–664) |
---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා
) - නිශ්චිත නැත
|
---|
|
---|
නව රාජධානිය (ක්‍රි.පූ. 1550–1070) | XVIII | |
---|
XIX | |
---|
XX | - සෙට්නැඛ්ටේ
- රැම්සෙස් III
- රැම්සෙස් IV
- රැම්සෙස් V
- රැම්සෙස් VI
- රැම්සෙස් VII
- රැම්සෙස් VIII
- රැම්සෙස් IX
- රැම්සෙස් X
- රැම්සෙස් XI
|
---|
|
---|
3වන අන්තර්මධ්‍ය (ක්‍රි.පූ 1069–664) | XXI | - ස්මෙන්ඩේස්
- අමෙනෙම්නිසු
- ප්සුසෙන්නස් I
- අමෙනෙමෝප්
- වැඩිමහල් ඔසොර්කොන්
- සියාමුන්
- ප්සුසෙන්නස් II
|
---|
XXII | - ෂොෂෙන්ක් I
- ඔසොර්කොන් I
- ෂොෂෙන්ක් II
- ටැකෙලොට් I
- ඔසොර්කොන් II
- ෂොෂෙන්ක් III
- ෂොෂෙන්ක් IV
- පාමි
- ෂොෂෙන්ක් V
- ඔසොර්කොන් IV
|
---|
XXIII | - හර්සියෙසේ ඒ
- ටැකෙලොට් II
- පෙඩුබාස්ට් I
- ෂොෂෙන්ක් VI
- ඔසොර්කොන් III
- ටැකෙලොට් III
- රුඩාමුන්
- මෙන්ඛෙපෙරේ ඉනි
|
---|
XXIV | |
---|
XXV | - පියේ
- ෂබාකා
- ෂෙබිට්කු
- ටහාර්කා
- ටැන්ටමුන්
|
---|
|
---|
|
|
|
---|
යුගය | රාජවංශය | - පාරාවෝවරු (පිරිමි
- කාන්තා
) - නිශ්චිත නැත
|
---|
|
---|
පසුකාලීන (ක්‍රි.පූ. 664–332) | XXVI | - නෙචෝ I
- ප්සාම්ටික් I
- නෙචෝ II
- ප්සාම්ටික් II
- වැහිබ්රේ
- අහ්මෝස් II
- ප්සාම්ටික් III
|
---|
XXVII | - කැම්බයිසස් II
- පෙටුබැස්ටිස් III
- ඩේරියස් I
- ෂර්ෂස්
- ආර්ටෂර්ෂස් I
- ඩේරියස් II
|
---|
XXVIII | |
---|
XXIX | |
---|
XXX | |
---|
XXXI | |
---|
|
---|
හෙලනිස්තික (ක්‍රි.පූ. 332–30) | |
---|
|
|
|
|