පොතුවිල්

පොතුවිල් ‍යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ ආරුගම් බේ සිට කිලෝ මීටර 4 ක් පමණ උතුරු දෙසින් පිහිටයි. පොතුවිල් 2004 සුනාමිය හේතුවෙන් විනාශයට ලක්වූ නගරයකි.

පොතුවිල්
Pottuvil
සුළු නගරය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයඅම්පාර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයපොතුවිල්

සංචාරක ආකර්ෂණ

නටඹුන්
  • මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පොතුවිල්&oldid=353088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ