පාවහන්

පාවහන් යනු පයට පලදින පැළඳුමකි. මෙය ඉතා සරල සෙරප්පුවේ සිට ඉතා සංකීර්ණ බූට් සපත්තු දක්වා වර්ග කල හැක. සපත්තු උස හා මිටි අඩියකින් සමන්විත වේ.අඩි උස පාවහන් බටහිර සංස්කෘතිය තුල වැදගත් ස්ථානයක් ගනී. එය විලාසිතාවක් ලෙස සැලකේ. පාවහන් හං හා කෑන්වස් වලින් නිපදවයි. නමුත් ක්‍රීඩා සපත්තු රබර් වලින් නිපදවන අවස්ථා ඇත.

A pair of formal shoes
Shoes on the grass
Women's shoes on display in a shop window, 2005.
Fashion shoes

ඉතිහාසය

පාවහන් වල ආරම්භය දෑනට වසර 7000-8000 පෙර ඔරෙගන් හිදී සහ 1983 ඈමරිකාවදී සාෙයා ගන්නා ලදී. ෙකෙස් ෙහා පාවහන් නිපදවීම සදහා ෙයාදා ගන්නා දේවල් කල් නොපවතින නිසා පාවහන් වල ඉතිහාසය මීට වසර ගණනාවකට පෙර සිට පැවත එන බවට පිළිගැනීමක් ඈත. භෞතික මානව විද්‍යාඥ එරික් ට්‍රින්කෞස්ගේ අදහස පරිිදි පාවහන් පැවතුන බවට සාක්ෂි වසර 40000-26000 පෙරද හමුවී ඈත. මෙය අස්ථි වල ඝනකම හා පදයේ අස්ථි ගෙවීෙමහි අඩුවීම මගින් තහවුරු කල හැක. පාවහන් භාවිතා නොකල කාල සීමාවේදී පාදයේ අස්ථි වල වර්ධනයක් සිදුවී ඇතත් මෙම කාල සීමාව තුල එසේ වර්ධනයක් නාෙපෙන්වයි.

කොටස්

Gluing a new outsole to an athletic shoe

අඩිය

සපත්තුවෙහි යට කොටස අඩිය නමින් හදුන්වයි.

ඇතුල් අඩිය

ඇතුල් අඩිය යනු රෙදි සපත්තු අඩියකි. මෙය පාදය සපත්තුවෙහි ස්පර්ෂ වන ස්ථානයේ පිහිටයි. බාෙහෝ සපත්තු ඉවත් කල හැකි හා නැවත දැමිය හැකි ඇතුල් අඩියකින් යුක්තය. බාෙහෝ විට සුව පහසුව සදහා අතුල් අඩි කිහිපයක් සවිකරයි.

පිට අඩිය

පිට අඩිය යනු ඍජුවම පාෙළව සමග ගැටෙන කොටස්ය. ගැහැණු විලසිතා සපත්තු වල පිට අඩිය බාෙහා්විට හං වේ. සාමාන්‍ය ඇඳුම හො රැකියා සපත්තු වල පිට අඩිය ස්වාභාවික රබර් හෝ කෘත්‍රිම රබර් වලින් සදා ඇත. එක් කොටසකින් හෝ විවිධ ද්‍රව්‍යය වලින් සමන්විත කොටස් කීපයකින් සමන්විත විය හැක. බොහොවිට H පිටුපස කොටස කල්පැවත්ම සදහා රබර් වලින්ද, ඉදිරි කොටස විලසිතා සදහා හං වලින්ද සදයි. විශේෂ සපත්තු වලදී මෙය වෙනස්විය හැක. ක්‍රීඩා සපත්තු වල ඇණ සහිත පිට අඩිය ද නැතුම් සපත්තු සුමුදු පිට අඩිය ද සමන්විත වේ.

මැද අඩිය

මෙය පිට අඩිය හා ඇතුල් අඩිය අතර අැති පාදයට අතිවන තෙරපුම අඩු කිරීමට සාදා ඇති කොටසකි. නිපදවන ආයතනය අනුව මෙහි අඩංගු දෑ වෙනස් වේ. සමහර සපත්තු වල මැද අඩියක් නොමැත.

අඩිය

Women's fashion boots

සපත්තුවෙහි පතුලෙ පිටුපස කොටසයි. විළුඹට ආධාරයක් පිණිස සාදා ඇත. බොහෝ විට අඩිය සාදා ඇති දේ වලින්ම සාදයි. විලාසිතා සදහා හා උස වැඩිකර පෙන්වීම සදහා උස අඩිද, සාමාන්‍ය භාවිතය සදහා මිටි අඩිද යොදා ගැනේ.

සපත්තුවේ උඩ කොටස

ඕනෑම සපත්තුවක උඩ කොටස සපත්තුව පයෙහි රදවා ගනීමට උපකාර කරයි. සරල සපත්තු වල උඩ කොටස බොහෝ විට කුඩා පටි කිහිපයකින් සමන්විත වේ. එහෙත් පිරිමි සපත්තු හො බූට් සපත්තු වල වඩා සංකීර්ණ උඩ කොටසක් ඇත.

අතිරේක කොටස්

  • සපත්තු ආධාරකය: සපත්තුව පහසුවෙන් දමාගැනීමට යොදන උපකරණයකි.
  • සපත්තු හැඩකාරකය: සපත්තුව නොපලදින අවස්ථා වල සපත්තුව තුල තබන, සපත්තුවෙ හැඩය ආරක්ෂා කරන උපකරණයකි.
  • සපත්තු අලේපනය: සපත්තුවෙ පෙනුම වර්ධනය කිරීමට යොදා ගන්නා අලෙපයකි.
  • සපත්තු බුරුසුව: සපත්තු මැදීමට භවිතා කරයි.
  • සපත්තු රකිනය: හිම හා වැසේසන් සපත්තුව අරක්ෂා කරයි.
  • සපත්තු මල්ල: නොපළදින අවස්ථා වල සපත්තු අරක්ෂා කිරීමට යොදා ගනී.
  • සපත්තු බුරුල: සපත්තුව හිර තැන් වලින් විශාල කිරීමට යොදා ගනී.
  • හිම සපත්තු : සපත්තුව පොළොවේ ගැටෙන ප්‍රමාණය වැඩි කර හිම වලින් අරක්ශා කරයි.
  • සපත්තු පටි : පටි සපත්තුව අරක්ෂාව සදහා යොදා ගනී.

පාවහන් වර්ගීකරණය

Shoes made from real crocodile skin, in a conservation exhibit at Bristol Zoo, England.


විලාසිතා සපත්තු හා සාමාන්‍ය ගමන් සපත්තු

විලාසිත සපත්තු සුමට, අඩි උස, මිල අධික හං වලින් සදා ඇත. ලස්සන හැඩ වලින් යුක්ත වේ.සාමාන්ය ගමන් සපත්තු හං හො හං නොවන දේ වලින් සාදා ඇත. විශාල වශයෙන් ඇත.

සමහර විලාසිතා පුරුෂ හෝ ස්ත්‍රී පමණක් පළදී. විලාසිතා සපත්තු බොහොමයක් හං වලින් සාදා අති අතර පයෙහි උඩු කොටස ආවරණය කරත් පිටුපස කොටස ආවරණය නොකරයි(විළුඹ පෙදෙස ). මෙම පවහන් වල උඩ කොටස සාමන්යෙන් විවර නොකරයි, එහෙත් පටි සහිත පවහන්ද භාවිතයේ ඇත. උදා: කාන්තා පවහන් Sවිළුඹ අවරණය වන සපත්තුද වෙළදපලේ දැකිය හැක. විළුඹට ඉහල ප්‍රදේශය ආවරණය වන සපත්තු බූට් සපත්තු වශයෙන් හදුන්වයි. මෙම සපත්තු පටි සහ වෙනත් අධාරක වලින් පළදීම පහසු වීමට සාදා ඇත.

පිරිමි සපත්තු

පිරිමි සපත්තු එවා ආවරණය වෙන ආකාරයට වර්ග කල හැක:

  • බල්මොරල් සපත්තු:සපත්තුවේ උඩ කොටස V අකුරේ හඩයට තනා ඇත. එම හැඩයෙහි පටි අල්ලා ඇත; මෙය ඔක්ස්ෆර්ඩ් සපත්තු නමින්ද හදුන්වයි. වැසුණු පටි පාවහන් යනුවෙන්ඩහ හදුන්වයි.
  • බ්ලුචෙර් පවහන්: මෙහි පටි දෙපත්තකින් සවිකර ඇත. මෙය විවෘත පටි සපත්තු/ඩර්බ්ය් සපත්තු නමින්ද හදුන්වයි.
  • බකල් සපත්තු:පටි රහිත බකලයක් සහිත සපත්තු වේ.

ගැහැණු සපත්තු

ගැහැණු සපත්තු වර්ග ඉතා විශාල ප්‍රමානයක් ඇත.නැටුම් ආපත්තු,අඩි උස සපත්තු, ස්නීකර් සපත්තු මීට උදාහරණ වේ.

ඔනෑම කෙනෙකුට පැළදිය හැකි සපත්තු

  • ක්ලොග් සපත්තු
  • සෙරෙප්පු: ඉදිරියෙන් ආවරණය නොවන සපත්තු
  • බූට් සපත්තු: කකුලත්, විළුඹත් දෙකම ආවරණය වෙන දිග සපත්තු

ක්‍රීඩා සපත්තු

විවිධ ක්‍රීඩා සදහා යොදා ගන්නා සපත්තු මේ වර්ගයට ගැනේ.

උස් අඩි පාවහන්

පාවහන් සංයුක්ත වන්නේ පරිස‍රයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමක් වශයෙනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූට්වල නව විලාසිතාවලදී පාවහන් සමහරක් විට ෆෙටිෂිෂම් (fetishism) සමඟ සම්බන්ධ වේ.

අස්ථි හා පේශ්‍ීන්හී විෂමතා නිවැරදි කිරීමේ සපත්තු

විකලාංග චිකිත්සාව සදහා යොදා ගැනේ.

නැටුම් සපත්තු

  • උල් සපත්තු.
  • බැලේ සපත්තු
  • ජැස් සපත්තු
  • ටන්ගො සපත්තු
  • යුගල නැටුම් සපත්තු.
  • 'නැටුම් ස්නීක්‍රස්.

වැඩට අදින සපත්තු

බර වඩ වලදී කකුල් ආරක්ෂා කිරීමට යොඩා ගනී. කරන රැකියාව අනුව වෙනස් විය හැක.

එෙතිහාසික සපත්තු

වසර 10000කට පෙරෙ පැළදි සපත්තු වේ. ෂෝස් ඔෆ් තෙ පස්ට් ඉන්cලුඩෙ:

  • එස්පඩරිල්ලීස්:14 වන ශතවර්ෂයේදී භවිතා කල සපත්තු.
  • පැටන් සපත්තු:යුරොපා රටවල 20 වන ශතවර්ෂයේදී කකුල් වියළිව තබා ගනීමට උදව් විය.
  • පොලඉනි:1400දී යුරොපා රටවල භවිතා කල දිග සපත්තු වර්ගයකි.
  • මොක්කසින්ස්:උතුරු අමරිකානු ගෝත්‍රික සපත්තු වර්ගයකි.

නඩත්තුව

  • ඔප දැමීම: අරක්ෂාව හා ලස්සන සදහා සිදු කරයි. බොහො විට බූට් සපත්තු සදහා කරයි.
  • අඩිය ගැහීම: ගෙවී ඇති අඩි නැවත සවි කිරීමයි.
  • සපත්තු පටි නැවත දැමීම.

සම්ප්‍රදායන්

  • බොහෝ රටවල (ආසියාවේ, උතුටු යුරොපයේ, අරාබියේ ආගන්තුක නිවසකට අතුලු වීමට පෙර පාවහන් ගැලවීම සිරිතකි.)
  • අප්‍රිකාවේ හා අරාබි රටවල වැරදීමකින් හෝ සපත්තුව පෙන්වීම නරක පුරුද්දක් ලෙස සැලකෙයි.
  • තායිලන්තයේ මිනිසුන් සපත්තු හෝ මේස් ඔලුවෙහි වැදීම අගෞරවයක් ලෙස සලකයි.

සාහිත්‍යය

සපත්තු බටහිර සුරංගනා කතා වල වැදගත් තනක් ගනී. සින්ඩෙරෙල්ලා, "විසර්ඩ් ඔෆ් ඔස්" ඇන්ඩ් රතු සපත්තු කතාව මීට උදාහරණ වේ.

ප්‍රමාණ

  • Units for shoe sizes vary widely around the world. European sizes are measured in Paris Points, which are worth two-thirds of a centimetre. The UK and American units are approximately one-quarter of an inch, starting at 8¼ inches. Men's and women's shoe sizes often have different scales. Shoes size is often measured using a Brannock Device, which can determine both the width and length of the foot.

Shoe companies

See the category shoe companies for a list of shoe companies.

බාහිර සබැඳි

References


වැඩිදුර කියවීම්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පාවහන්&oldid=663522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ