ප්‍රියා ප්‍රකාශ් වැරියර්

ප්‍රියා ප්‍රකාශ් වැරියර් (උපත 1999 සැප්තැම්බර් 12) යනුවෙන් හැඳින්වෙන්නේ නැගී එන මලයාලම් නිළියක සහ නිරූපිකාවකි. ඇය වඩාත් ජනප්‍රිය වූයේ ඉදිරියේ තිරගත වීමට නියමිත ඇගේ මංගල චිත්‍රපටය වන ඔරු අඩාර් ලව් නම් මලයාලම් චිත්‍රපටයේ එන මාණික්‍ය මලරාය පූවි ගීතය නිසාවෙනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඕමාර් ලුලු විසිනි.[2]

ප්‍රියා ප්‍රකාශ් වැරියර්
උපතසැප්තැම්බර් 12, 1999 (1999-09-12) (වයස 24)[1]
පුන්කුන්නම්
නිවහනත්‍රිස්සූර්, කේරළ
ජාතිකත්වයඉන්දියානු
අධ්‍යාපනයB.Com (පළමු වසර)
උගත් ශාස්ත්‍රාලයවිමලා කොලීජිය
ප්‍රධාන නිර්මාණ
ඔරු අඩාර් ලව්
දෙමව්පියන්(s)
  • ප්‍රකාශ් වැරියර්
  • ප්‍රීතා ප්‍රකාශ් වැරියර්
වෙබ් අඩවියpriyavarrier.com

පෞද්ගලික දිවිය

ප්‍රියා උපත ලැබූයේ කේරළයේ ත්‍රිස්සූර් දිස්ත්‍රික්කයේ පූන්කුන්නම්හි ය.[3] ඇය ත්‍රිස්සූර් විමලා කොලීජියේ සිය වාණිජවේදී උපාධිය හදාරමින් සිටින්නී ය.[4]

චිත්‍රපට වෘත්තිය

ඇගේ ප්‍රථම චිත්‍රපටය වන ඔරු අඩාර් ලව් 2018 මාර්තු 03 වන දින මුදාහැරීමට නියමිත ය.[5] ඇය සමාජ මාධ්‍යයන්හි කථාබහට ලක්වූයේ චිත්‍රපටයේ තිරගත වීමට පෙර මුදාහැරි "මාණික්‍ය මලරාය පූවි" ගීතය නිසාවෙනි.[6].

චිත්‍රපට

සුචිය
මෙමගින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට සංකේතවත් කෙරේ
වර්ෂයචිත්‍රපටයඅධ්‍යක්ෂකසටහන්
2018ඔරු අඩාර් ලව්ඕමාර් ලුලුමංගල චිත්‍රපටය

ආශ්‍රේයයන්

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ