සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 06:55, 13 ජූනි 2010 (යූටීසී)

සුදු කොඩි නඩුව

Hi ගිල්ගමෙෂ්, I see that you have removed a citation on this page without giving any reason. Was that a mistake or would you like to clarify your action there? --Lee (talk) 04:54, 17 නොවැම්බර් 2010 (යූටීසී)

Sorry, I rectified the mistake. -ගිල්ගමෙෂ් (talk) 06:20, 17 නොවැම්බර් 2010 (යූටීසී)
Great! Thanks and it’s nice to see you back in Wikipedia.--Lee (talk) 10:01, 17 නොවැම්බර් 2010 (යූටීසී)

A kitten for you!

තෝරාගත් සංවත්සර? අතීතයේ අද වැනි දිනක?

මේ දෙකම ඕනෑ නෑනේද? එකකට සීමා කරන්න ඕනෑ. වැඩිය හොඳ මොකද්ද? -- බිඟුවා සාකච්ඡාව 05:29, 15 නොවැම්බර් 2011 (යූටීසී)

සැකිලිවල දැනට වැඩියෙන් භාවිතා කර ඇති නිසාත් වැඩිය ගැලපෙනවායි සිතෙන නිසාත් අතීතයේ අද වැනි දිනක වඩා සුදුසු බව හිතෙයි. --- ගිල්ගමෙෂ් (talk) 05:32, 15 නොවැම්බර් 2011 (යූටීසී)
දෙවැනි යෙදුම(අතීතයේ අද වැනි දිනක?) වඩා හොඳයි. ඒ යෙදුම සුලභව භාවිතයේ තියෙනවා. පුවත්පත්වල පවා ඔය විශේෂාංගය තියෙන්නේ ඔය නමින්. අදහස හොඳට සන්නිවේදනය කරන්න පුළුවන් නමක් තමා දාන්න ඕනේ.   | අනංගයා | සංවාදය​ | 05:34, 15 නොවැම්බර් 2011 (යූටීසී)
මේකටත් එහෙනම් මොනවා හරි කරන්න වෙනවා. මමත් හිතන්නේ අතීතයේ අද වැනි දිනක වැඩිය හොඳයි කියලා. -- බිඟුවා සාකච්ඡාව 05:39, 15 නොවැම්බර් 2011 (යූටීසී)
කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑ තමා. විකියේ බෝ තැන්වල තියෙන සිංහල තේරුම් ගන්න වෙනම ශබ්ද කෝෂයක් ළඟින් තියං ඉන්න වෙනවා. සමහර වචන ශබ්දකෝෂවලත් නෑ.   | අනංගයා | සංවාදය​ | 05:52, 15 නොවැම්බර් 2011 (යූටීසී)

Don't Edit other user pages

hello,

You are not allowed to edit other user's pages than talk pages. So don't be too smart. I have reviewd all your work. And I have noticed that u have been opposed in Mr. Binguwa's admin vote. Then you always worried about admin works. what they are doing, what they should do like that. However I smell very familler face like chathuni here. --මීමා (talk) 11:06, 22 නොවැම්බර් 2011 (යූටීසී)

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:29, 5 දෙසැම්බර් 2011 (යූටීසී)

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 7

පරිවර්තනයෙන් සහය වීම පිලිබඳ ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:13, 7 දෙසැම්බර් 2011 (යූටීසී)

සැකිල්ල:පුවත් සැකෙවින් විශේෂාංගය ගොඩක් දීර්ඝ කරන්න එපා. එතකොට මුල් පිටුවේ තියෙන සමබරතාවය නැතිවෙනවා. පොඩ්ඩක් හිතල බලන්න ඔන්න මට බනින්න එහෙම නම් එපා! සිඳු ( සාකච්ඡාව / @ ) 11:08, 20 දෙසැම්බර් 2011 (යූටීසී)

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ