ශ්‍රී බුද්ධ වර්ෂ 2568වැන්නේපොසොන් මසපුර දොළොස්වකනම් තිථිය ලත්ගුරුදා(රාජ්‍ය වර්ෂ 2024ජූනි27වනදාබ්‍රහස්පතින්දා).


අපේම දැණුම සංචිතයක් ගොඩනගමු !

සිංහල භාෂාවේ දියුණුව සහ සිංහල ලියන කියවන සමාජයේ යහපත වෙනුවෙන් සිංහල විකිපීඩියාව මෙවලමක් කරගනිමු ...


මෙම පරිශීලක ගැන...

විකිපීඩියාවේ


මෙම පරිශීලකයා විකිපීඩියාවේ පරිපාලකවරයෙකි. (සත්‍යාපනය)

මෙම පරිපාලක අවශ්‍ය වුවහොත් කරදරකාර පරිශීලකයන් වාරණයට සූදානම්ය .

මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.

වෙනත් විස්තර

මෙම පරිශීලකගේ වේලා කලාපය UTC+05:30 වේ.
මෙම පරිශීලක පිරිමියෙකි.
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


මෙම පරිශීලක සිංහල ජාතිකයෙකි.

මෙම පරිශීලකයා බෞද්ධයෙකි

මෙම පරිශීලක පොත් පත් කියවීමට ලැදිය.
මෙම පරිශීලක විදුසර කියවන්නෙකි.

MScThis user has a Master of Science degree.
This user is a member of WikiProject Medicine.

මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.



විකිමීඩියා ව්‍යාපෘතිවලට මාගේ දායකත්වයන්
පරිපාලකයෙකු ලෙස විකිමීඩියා ව්‍යාපෘතිවලට මාගේ දායකත්වයන්


විකිපීඩියා දායකත්වයන් සඳහා මා නිතර පරිශීලනය කරන පොත් කීපයක්


සිංහල සහ වෙනත් භාෂා

  • ජාතික අධ්‍යාපන ආයතනය (1989). සිංහල ලේඛන රීතිය. ජාතික අධ්‍යාපන ආයතනය. ISBN 955-597-059-9.
  • මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1999). ලේඛනය හා භාෂණය හෙවත් භාෂා ද්වීරූපතාව. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-61-1. {{cite book}}: Check |isbn= value: checksum (help)
  • මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.
  • භාශා ශාස්ත්‍ර අධ්‍යයන පර්ෂදය (2009). ජන මාධ්‍ය සඳහා භාෂා අත්පොත. ඇස්. ගොඩගේ සහ සහ සහෝදරයෝ. ISBN 978-955-20-9999-1.
  • ආචාර්‍ය ඔස්ටින් කැන්ටර් (1959). හෙළ යතුරුකුරු පුහුණුව. ජනතා පොත්හල.

බටහිර විද්‍යාවන් / (Science)

  • සුදත් බණ්ඩාර (2010). බටහිර චින්තනය පිළිබඳ පෙරදිග විග්‍රහයක්. සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ. ISBN 987-955-0202-70-6. {{cite book}}: Check |isbn= value: invalid prefix (help)

සිංහල සංස්කෘතිය සහ ශ්‍රී ලංකාවේ අතීතය

  • මහාචාර්ය දයානන්ද සෝමසුන්දර (2007). හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්. එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 978-955-30-0428-4.
  • නාගොඩ ආරියදාස සෙනෙවිරත්න (2010). ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය. සමයවර්‍ධන පොත්හල. ISBN 978-955-570-596-7.
  • ඩී. ජී. කුමාරතුංග (2006). ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමි සිතියම් සංග්‍රහය. සමුද්‍ර පොත්හල. ISBN 955-1577-00-0.
  • දයානන්ද බිනරගම (2006). සබරගමුව පැරණි රජදහන (මධ්‍යම වලව නිම්නය) මහ බින්තැන්න. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-9085-7.
  • එච්.ඒ.පී. අභයවර්ධන (1978). කඩඉම් පොත් විමර්ශනය. සංස්කෘතික දෙපාර්තමේන්තුව. ISBN 959-9399-29-2. {{cite book}}: Check |isbn= value: checksum (help)
  • ඩී. ජී. කුමාරතුංග (2006). ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමි සිතියම් සංග්‍රහය. සමුද්‍ර පොත්හල. ISBN 955-1577-00-0.
  • පියතිලක හල්පේ (2010). පඬුවස්නුර සහ වයඹ රාජධානි. වාසනා ප්‍රකාශන. ISBN 978-955-655-897-5.

වෛද්‍යවේදය, ආයුර්වේදය, සිංහල වෙදකම, පෝෂණය

  • ආචාර්ය හර්ෂදේව කත්‍රිආරච්චි (2009). Collection of Medicinal Plants in Sri Lanka. සී/ස නේච'ස් බියුටි ක්‍රියේෂන්ස්. ISBN 978-955-0177-00-4.
  • ප්‍රවීන් කුමාර් සහ මයිකල් ක‍්ලාක් (‍ 1987 (ප්‍රථම සංස්කරනය)). Clinical Medicine. W.B. Saunders. {{cite book}}: Check date values in: |year= (help)
  • ආයුර්වේද ශාස්ත්‍රී ආර්. බුද්ධදාස (1962). සුශ්‍රැත සංහිතාව - සිංහලානුවාදය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. ISBN දක්වා නැත. {{cite book}}: Check |isbn= value: invalid character (help)
  • වෛද්‍ය අර්ජුන විජේකෝන් (2008). ජීවනයට නිසි පෝෂණය. ISBN දක්වා නැත. {{cite book}}: Check |isbn= value: invalid character (help)
  • කරුණාරත්න දසනායක (2009). ශ්‍රී ලංකාවේ ඖෂධ පැලෑටි. ඇම්.ඩී. ගුණසේන සහ සමාගම. ISBN 955-21-1205-2.

ශ්‍රී ලංකාවේ නීතිය

  • ගුණසේන ගමගේ (2007). පැරණි හා මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය. සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය. ISBN 978-955-1096-61-8.
  • එල්. එල්. කුරේ (2003). An Introduction to the Legal System of Sri Lanka. Stamfordlake (pvt) Ltd. ISBN 955-8733-18-0.
  • නීතිඥ ආනන්ද එන්. තිලකරත්න (2011). විහාර දේවාලගම් නීතිය. විජේසූරය ග්‍රන්ථ කේන්ද්‍රය. ISBN 978-955-652-801-5.

බුදු දහම සහ බුද්ධාගම

  • රේරුකානේ චන්‍දවිමල හිමි (1949). බෞද්ධයාගේ අත්පොත. ශ්‍රී චන්‍දවිමල ධර්‍මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය. ISBN 955-8663-03-4.
  • රාජකීය පණ්ඩිත නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි (1992). බුදුසමය හා දෙවියෝ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමෙන්තුව. ISBN දක්වා නැත. {{cite book}}: Check |isbn= value: invalid character (help)

වෙනත් විශයයන්

  • උදුල බණ්ඩාර අව්සදහාමි (1999). වැව. කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-96820-0-8.
  • මියුසියස් අභ්‍යාස විද්‍යාලයාධිති D.F.E. පනාගොඩ (1947). ජ්‍යෙෂ‍්ඨ පාඨශාලා අඞක ගණිත ද්විතීය භාගය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවාත‍්ති පත්‍ර සමාගම.
  • හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.
  • මුල් කර්තෘ නොදනී. සංස්කරණය ඒ.වී. සුරවීර (1967). රාජාවලිය (ශාස්ත්‍රීය සංස්කරණය). අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ISBN 955-25-0004-4.
  • මීගොඩ පඤ්ඤාලෝක හිමි (2001). පුරාතන ශ්‍රී ලංකාව. සදීපා ප්‍රකාශන මන්දිරය. ISBN 955-8381-57-8.
විකිපීඩියා:බාබෙල්
siමෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-3මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ
ඉහළ
අදියරකින් යුක්තව දායකත්වය
දැක්විය හැක.
pi-2අයං පුග්ගලෝ මජ්ඣිමෝ පාලි
මෙම පරිශීලකට
අතරමැදි මට්ටමේ පාලි දැනුමකික් දායකවිය හැක.
ta-1இந்தப் பயனாளர் தமிழில் அடிப்படையான அளவில் பங்களித்து உதவமுடியும்.
HTML-2මෙම පරිශීලකයා එච්ටීඑම්එල් භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමේ පරිශීලකයෙකි.
php-1මෙම පරිශීලකයා ආරම්භ මට්ටමේ පීඑච්පී ක්‍රමලේඛකයෙකි.
sql-1මෙම පරිශීලකයා ආරම්භක මට්ටමේ SQL හැකියාව ඇත්තෙකි.

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
I hereby award Singhalawap with this barnstar to appreciate all the hard work he has done

JustMal 07:45, 21 May 2007 (UTC)


විකිපීඩියාවේ ආරක්ෂකයා
ෆෙලිඩේ විසින් කරගෙන ගියා වූ ව්‍යසනයට එරෙහි වෙමින් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මා විසින් මෙම තිළිණය පිරිනමන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 06:00, 6 ජූනි 2010 (යූටීසී)


කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
You are Still working. මීමා (talk) 05:15, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)


විශිෂ්ට පරිශීලක පිටු සඳහාවූ රන්තරුව
සරලයි, නමුත් කදිමයි; ඵලදායකයි. නංගයා මතන්න 18:42, 19 පෙබරවාරි 2011 (යූටීසී)


කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:04, 13 ජූනි 2011 (යූටීසී)
The Good Heart Barnstarකරුණාවන්ත ලෙස නවකයින් පිළිගැනීම වෙනුවෙන් පිදෙන තාරකාව
සිංහල විකිපීඩියාවට පැමිණෙන නවකයන් විවෘත භාහුවලින් පිළිගැනීමත්, අපමණ ලෙස ඉවසීම සහ කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් විකිපීඩියාව වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට විශේෂ විකිපීඩියානුවෙකු ලෙස වෙහෙසීමත් හේතුවෙන්,
මෙම විකි තාරකාව Singhalawap මහතා වෙත ලබා දුන්නේ --- L Manju (talk) 07:54, 31 මැයි 2014 (යූටීසී) L Manju si 1


The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)


The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)
විශේෂ රන්තරුව
සිංහල විකිපීඩියාව සදහා ඔබ සංස්කරණයන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් ලබාදී ඇති දායකත්වය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව පුදකර සිටිමි.​ Susith Chandira (talk) 12:58, 25 දෙසැම්බර් 2014 (යූටීසී)
The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:30, 14 ජූලි 2015 (යූටීසී)
The Original Barnstar
Great efforts. Go ahead contributing. Minhas Ismail 10:18, 8 November 2015 (UTC)



ණ-න, ල-ළ, ෂ-ශ යෙදීම පිලිබඳ මාගේ දැණුම ඉතා අඩුය.

මා විසින් ලිපිවල (මාගේ පරිශීලක පිටුවේ සහ යම් සාකච්ජා පිටුවක කර ඇති වැරදි හැර) සිදුකරඇති / ඉදිරියේදී සිදුකිරීමට ඉඩඇති එවන් වැරදි නිවැරදි කිරීමට දායකවනමෙන් ඉල්ලා සිටිමි.




"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පරිශීලක:Singhalawap&oldid=545537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ