Wikipedia:Babel
si-nමෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-3මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ
ඉහළ
අදියරකින් යුක්තව දායකත්වය 
දැක්විය හැක.
Category:Babel
ආයුබෝවන්!! මම ගිහාන් ජයවීර. මම ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයෙක්මි. මම දැනට ජීවත් වෙන්නේ මාතලේ, ශ්‍රී ලංකාව. මම 2013 ජූනි මාසයේ සිට විකිපීඩියාවේ සංස්කාරකවරයෙක්. නමුත් මම 2007 සිට මේ දක්වා විකිපීඩියාවට වැඩි කැමැත්තක් දැක්වූවා.

මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය හි ස්වභාවික විද්‍යා පීඨයේ උපාධිධාරියෙකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනය හි සත්ව විද්‍යාව සහ සත්ත්ව වර්ගීකරණය පිළිබද උපාධිය හදාරන ලදි. මම කණ්ඩලම හි එමෙන්ම හැලි වඳුරන් පිළිබඳ චර්යා අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ සහකාරයෙක්මි. මම විශේෂයෙන්ම සලබයන් පිළිබඳ පර්යේෂණ කිරීමට කැමැත්තෙමි. මම විකිපීඩියාවට ගොඩක් කැමතියි මොකද මම මගේ උසස් පෙළ ජීව විද්‍යාවට වගේම විශ්වවිද්‍යාල විභාග වලටත් දැනුම ලැබුනේ විකිපීඩියන් ලිපි වලින් නිසා.

මම ගොඩක් කැමතියි ක්‍රිකට් ක්‍රීඩා කරන්න වගේම කීබෝඩ් වාදනය කරන්න, ගීත ගායනා කරන්නත් කැමතියි. මම බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිකළ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්මි. මම 2010 පාසලේ මාධ්‍ය අංශයේ සභාපති, නිවේදකයෙක්. මම රහස් පරීක්ෂක නවකතා සහ මනඃකල්පිත නවකතා කියවන අතර ත්‍රාසජනක සහ ෆැන්ටසි චිත්‍රපට ද නරඹමි. එම විද්‍යාවන් ගැන උනන්දුවක් දක්වන අයට උපකාර කිරීම සඳහා මගේ දැනුමෙන් විකිපීඩියාවට දායක වීමට මම බලාපොරොත්තු වෙමි. ඔබ සැවොම රසවිඳිනු ඇතැයි සිතමි.. ස්තූතියි.....

--Gihan Jayaweera (talk) 06:19, 21 June 2013 (UTC)

Acknowledgement

I update this list once a month.
Last updated 29 November 2019
See current
  Article (96.5%)
  Talk (1.6%)
  User (0.4%)
  User talk (0.3%)
  Wikipedia (0.1%)
  Wikipedia talk (0%)
  File (0.6%)
  Template (0.6%)
  Template talk (0.0%)

First official recipient of Qaei's Award of Excellence

Qaei's Award of Excellence
I was going through all the new pages, and I see all your amazing contributions. You are definitely someone to look up to and respect. So, I thought I would present you with the first Award of Excellence! Congratulations! Qaei 11:24, 13 February 2017 (UTC)

Barnstars and user boxes

How I edit

සැකිල්ල:User wikipedia/Extended confirmedපරිශීලක:Bibliomaniac15/Today/Happy Me Day!සැකිල්ල:User contribසැකිල්ල:User mainspace editsසැකිල්ල:User articles createdසැකිල්ල:User templates createdපරිශීලක:Ahunt/Picturesසැකිල්ල:User categories createdසැකිල්ල:User WikiProject History of Scienceසැකිල්ල:User WikiProject Plantsසැකිල්ල:User WikiProject Animalsසැකිල්ල:User WikiProject Insectsසැකිල්ල:User WikiProject Cricketසැකිල්ල:User WikiProject Filmsසැකිල්ල:User WikiProject Sri Lankaසැකිල්ල:User WikiProject Asiaසැකිල්ල:User WikiProject Africaසැකිල්ල:User WP Asiaසැකිල්ල:User WP Asia

Who I am

සැකිල්ල:User Sri Lankanසැකිල්ල:User article count rankingසැකිල්ල:User number of edits rank

සැකිල්ල:User Wiki ageසැකිල්ල:User Good topics

මෙම පරිශීලක පිරිමියෙකි.

පරිශීලක:Feureau/UserBox/ProudWikipedianපරිශීලක:Ginkgo100/Userboxes/User right-handed පරිශීලක:Ashley Y/Userbox/Buddhistසැකිල්ල:User copyright2පරිශීලක:UBX/Cricket

Sri Lankan Wikipedian of the Year 2019
You have delivered outstanding work related to Sri Lankan topics. Especially I have noticed your crucial contributions about Sri Lankan film actors, actresses which are less recognised in general. You have remarkably contributed to Wikipedia which is generally not achieved in general by the rest of the Sri Lankans. You deserve to be the Sri Lankan Wikipedia for the Year 2019. Abishe (talk) 15:40, 8 November 2019 (UTC)
The Sri Lankan Barnstar of National Merit
Almost every time I see a new article on a Sri Lankan topic or new content on existing articles on Sri Lanka, it is because of your dedicated work. The amount of Sri Lankan information being documented is incredible.
this WikiAward was given to Gihan Jayaweera by Yohan Anthony Sunanda (talk) on 04:35, 24 April 2021 (UTC)
The AfroCine Project Appreciates You!
Thank you for your fine contributions to The Months of African Cinema Global contest. You have won the 1st position at the contest based on your cumulative points. You are also the Diversity Winner. Thank you for your dedication! Please reach out to me through Wikipedia's e-mail function to claim your prize.--Jamie Tubers (talk) 01:01, 25 April 2021 (UTC)
The Writer's Barnstar
For making really nice articles about gobies. I dream of horses If you reply here, please leave me a {{Talkback}} message on my talk page. @ 05:13, 9 February 2015 (UTC)
The Original Barnstar
Thank you for all the great work creating articles. Despite the lack of recognition and having your talk page being cluttered mainly with bot messages, you still edit tirelessly and meticulously. Creating so many articles is certainly no small feat and you deserve way more praise and recognition for your efforts than you currently do now. I can only say that your work behind the scenes, especially without the need for recognition, is the best attitude an editor can have. Great job. Darylgolden(talk) Ping when replying 13:45, 16 February 2015 (UTC)
The Random Acts of Kindness Barnstar
Hello GJ! I award you The Random Acts of Kindness Barnstar for your extra kindness and I am really impressed by your work..Thanks you GreenCricketTALK 04:04, 4 February 2016 (UTC)


Calendar and clock

සැකිල්ල:Today cell

16:13පරිශීලක:Anakin101/digiclock (Beware: time in cache, not current, & apparently does not adjust for IST)

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පරිශීලක:Gihan_Jayaweera&oldid=494694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ