පණ්ඩුවාසදේව රජ

සිංහලේ රජ
(පඬුවස්දෙව් රජ වෙතින් යළි-යොමු කරන ලදි)

පඬුවස්දෙව් කුමාරයා, ක්‍රිපූ 504 සිට ක්‍රිපූ 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජුගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමාරයෙකු නොමැතිවිය. ඒ නිසා විජය රජු තම සොහොයුරා වූ සුමිත්තටහට රාජ්‍ය භාර ගැනීමට ආරාධනා කළේය. නමුත් සුමිත්තද මහළු වියේ සිටි නිසා ඒ සඳහා ඔහුගේ පුත් පණ්ඩුවාසදේව එවීය. ඔහු පැමිණීමට පෙර විජය රජු මියගිය නිසා එතෙක් රාජ්‍ය පාලනය උපතිස්ස භාරකාර රජු (උපතිස්ස ඇමති) ගෙන ගියේය. පසුව ලක්දිව පාලන බලය ලබාගත් පණ්ඩුවාසදේව රජු භද්දකච්චායනා කුමරිය නම් ශාක්‍ය වංශික කුමරියක් බිසව කරගත්තේය. ඇගෙන් ඔහුට අභය,තිස්ස,උත්තිය,තිස්සා,අසේල,විහාන,රාම,ශිව,මත්තකාල,මත්තක, යනුවෙන් පුතුන් 10 දෙනෙකු සහ චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක්ද විය.

පණ්ඩුවාසදේව
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 504 - ක්‍රිපූ 474
පූර්වප්‍රාප්තිකයාඋපතිස්ස රජ
අනුප්‍රාප්තිකයාඅභය රජ
වල්ලභයාභද්දකච්චානා
දරුවන්අභය

තිස්ස,උත්තිය,තිස්සා,අසේල,විහාන,රාම,ශිව,මත්තකාල,මත්තක, යනුවෙන් පුතුන් දසදෙනෙකු සහ

චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක් විය.
පියාසුමිත්ත

මුතුන්මිත්තෝ

මේවාද බලන්න

බාහිර සබැදි

පණ්ඩුවාසදේව රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
උපතිස්ස රජ
King of Sri Lanka
504 BC–474 BC
අනුප්‍රාප්තික
අභය රජ
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පණ්ඩුවාසදේව_රජ&oldid=588525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ