නෂ්‍ය මතකය

නෂ්‍ය ආචයනය ලෙසින්ද හැඳින්ටවන, නෂ්‍ය මතකය, යනු ආචිත (ගබඩා කෙරුණු) තොරතුරු පවත්වා ගෙන යෑස සඳහා විදුලි ජව සැපයුම අවශ්‍ය වන්නාවූ පරිගණක මතකයක් වෙයි. විදුලි ජව සැපයුම පවතින තාක් කල් නෂ්‍ය මතකය විසින් තොරතුරු රඳවා තබා ගන්නා මුත් ජව සැපයුම සිඳලුවොත් හෝ එය විච්ඡින්න වුවහොත් හෝ (කෙටි කලකට විසන්ධි වුවහොත්) නෂ්‍ය මතකය අහිමි වෙයි; එනයින් මෙය පවත්වාගෙන යා යුතු ජව සැපයුමක් අනවශ්‍ය අනෂ්‍ය මතකය මෙන් නොවේ. වඩාත් ප්‍රචලිත ලෙසින් මෙය හැඳින්වෙන්නේ තාවකාලික මතකය ලෙසිනි.

මෙයද බලන්න

  • මතකය නැවුම් කිරීම්


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නෂ්‍ය_මතකය&oldid=302808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ