නරියා සහ මිදි වැල

නරියා සහ මිදි වැල (ඉංග්‍රීසි: The Fox and the Grapes) යනු ඊසොප්ගේ උපමා කථාවල එන 15 වැනි කථාවයි. මිදි වැලක ඇති මිදි ආහාරයට ගැනීමට උත්සාහ කරන නරියෙකු ගැන මෙම කථාවෙන් කියවේ. මිදි වැලට ළඟාවිය නොහැකි වූ නරියා, පරාජය භාරගනු වෙනුවට මිදි ආහාරයට නුසුදුසු යැයි පවසයි. "නරියා මිදි ඇඹුලයි කීවා වාගේ" යන ප්‍රස්ථාව පිරුළ මෙම කථාව ඔස්සේ නිමැවී ඇත.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නරියා_සහ_මිදි_වැල&oldid=489873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ