නමිනාථ

නමිනාථ යනුවෙන් හැඳින්වෙන්නේ වත්මන් අර්ධ කාල චක්‍රය වන අව්සර්පිනිහි විසිඑක්වන තීර්ථංකරවරයායි. ඔහු උපත ලැබූයේ ඉක්ෂ්වාකු රාජවංශයේ විජය රජුට දාව විප්‍රා රැජිනට ය. විජය රජු එකල මිථිලාවේ පාලකයා විය.[3] නමිනාථ සිය මවගේ කුසෙහි සිටින විට මිථිලාව බලවත් රජුන් රැසකගේ ආක්‍රමණවලට නතු විය. නමිනාථගේ බල මහිමයෙන් සියලු රජවරුන් විජය රජුට යටත් විය.[4]

නමිනාථ
21වන තීර්ථංකර
නමිනාථ
මථුරා කෞතුකාගාරයේ ඇති නමිනාථ ප්‍රතිමාවක්
Venerated inජෛන ආගම
සංකේතයනිල් මහනෙල් හෝ නිල් නෙළුම්[1]
උසහී 15 (45 මීටර)[2]
වර්ණයරන්
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්
  • විජය (පියා)
  • වප්‍රා (විප්‍රා) (මව)
පූර්වගමනය වූයේමුනිසුව්‍රත
අනුගමනය වූයේනේමිනාථ
උපත ලැබූයේමිථිලා
මෝක්ෂයශිඛර්ජි

චරිතාපදානය

නමිනාථ උපත ලැබූයේ චන්ද්‍රසූර්ය ජෛන දින දසුනේ 8වන ශ්‍රාවන් ක්‍රිෂ්ණ දිනයේ ය. බකුල වෘක්ෂයක් යටදී ඔහු කේවල ඥාන උපදවා ගත්තේ ය. ඔහුට ගනධරයින් 17 දෙනකු වූ අතර සුප්‍රභා එහි නායකයා විය.[5] ජෛන සම්ප්‍රදාය අනුව ඔහු තම සියලු කර්මයන් බිඳදමා සිය ආත්මය නිදහස් කරගත් අතර, නේමිනාථයන්ට වසර 50,000කට පමණ පෙර සම්මේද් ශිඛර් වෙතින් මෝක්ෂය ලබාගෙන ඇත.[6]

මේවාත් බලන්න

  • ජෛන ආගම තුළ දෙවියන්
  • අරිහන්ත් (ජෛන ආගම)
  • ජෛන ආගම

ආශ්‍රේයයන්

සටහන්

ප්‍රභව

බාහිර සබැඳි

සැකිල්ල:Jain Godsසැකිල්ල:Jainism topics


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නමිනාථ&oldid=414962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ