යමසිංහ බංඩාර රජු

(දොන් ෆිලිප් රජ වෙතින් යළි-යොමු කරන ලදි)

යමසිංහ බණ්ඩාර, කරලියද්ද බණ්ඩාර රජුගේ බෑනා වේ. පෘතුගීසින්ගෙන් බෞතීස්ම ලැබූ නම දොන් පිලිප් (Don Phillip) වේ.පළමුව පෘතුගීසින් දොන් ජුවන් කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් හමුදාවක් නුවරට ඇරියේ යමසිංහ බණ්ඩාර රජ කරවීමටය. එසේ රජවූ යමසිංහ මාස 6 කට වඩා ජීවත් නොවීය. කොනප්පු බණ්ඩාර ඉන් අනතුරුව රජ වූයෙන් යමසිංහගේ මරණය සිදුවූයේ කොනප්පු බණ්ඩාරගේ කුමන්ත‍්‍රණයක් නිසා බව සාමාන්‍ය පිළිගැනීමයි.

මේ අතර සීතාවක රාජසිංහ 1893 දී කොනප්පුට විරුද්ධව සටනට ආවද පැරදී ආපසු යෑමේදී පෙතන්ගොඩදී උණ කටුවක් ඇනී මිය ගියේය. මෙයටද කොනප්පු බණ්ඩාරගේ සම්බන්ධයක් ඇති බවත් පැවසේ.උත්පල අදීශ සදරු

  • මොහු දොන කතරිනා හෙවත් කුසුමාසන දෙවියගෙ ස්වාමි පුරුෂයා විය
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යමසිංහ_බංඩාර_රජු&oldid=513633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ