දෙමළ සිනමාව

දෙමළ සිනමා ව්‍යාපාරය ඉන්දියාවේ කේන්ද්‍රගතව පවතින දෙමළ භාෂා සිනමා නිර්මාණ සඳහා වාසස්ථානය වන අතර එය ඇතැම් විට කොලිවුඩය ලෙසද හැඳින්වේ. (கோலிவுட்) කොලිවුඩ් නම් නාමය කොඩම්බක්කම් නම් චෙන්නාහි (අතීතයේදී මෙය මදුරාසිය ලෙස හැඳින්වුණි) පිහිටා ඇති ප්‍රදේශය ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙම කොඩම්බක්කම් ප්‍රදේශයේ දී දෙමළ චිත්‍රපටවලින් බහුතරයක් නිර්මාණය කෙරෙයි. දෙමළ භාෂා චිත්‍රපට ශ්‍රී ලංකාවේදීද පටිගත කෙරෙයි.

දෙමළ සිනමාව
Kamala theatre, චෙන්නායි
Number of screens1546 Single-screens in Tamil Nadu[1]
Main distributorsAyngaran International
Aascar Films
AVM Productions
Kalaipuli Films
Pyramid Saimira
Red Giant Films
Sun Pictures
Produced feature films (2012)[2]
Total262
Gross Box Office (2013)[3]
National filmsIndia: INR1190 කෝටි (US$190 මිලියන)

1916 වසරේදී කීචකා වාදම් නම් චිත්‍රපටයෙන් නිහඬ කොලිවුඩ් චිත්‍රපට නිර්මාණය වූ අතර ශබ්ද සහිත චිත්‍රපට නිර්මාණය 1931 පටන් ආරම්භ විය. 1930 දශකයේ අවසාන කොටස වන විට මෙම ක්ෂේත්‍රය කෙතරම් සාර්ථකත්වයක් ලබා තිබුණේද යත් මදුරාසි ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රථම වරට 1939 දී විනෝදාස්වාද බදු පනතක් ඉතා අඩු විරෝධයක් මධ්‍යයේ සම්මත කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා දෙමළ සිනමාව

දමිල බසින් හඬ කැවූ සිංහල චිත්‍රපට

  1. කුසුමලතා(සැඟගවුණ පිළිතුර)
  2. කලියුගකාලම්(කලියුග කාලේ)
  3. නාන්ගු ලෙච්චම්(හාරලක්ෂෙ)
  4. යාර් අවල්(අභිරහස)
  5. ඔරුතෙලෙ කාදල්(ඒක දිග කතාවක්)
  6. පනි මලර්ගල්(මිහිදුම් සිහින)
  7. ඉවලුම් ඔරු පෙන්(ගැහැනියක්)
  8. අජාසත්ත(අජාසත්ත)

සටහන්

Kollywood
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දෙමළ_සිනමාව&oldid=430658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ