දෘශ්‍ය කලා

දෘශ්‍ය කලා යනු චිත්‍ර, ඡායාරූප, මුද්‍රණකරණය, ග්‍රැෆික්, මූර්ති, පිරි සැලසුම් ( Design ) හා වාස්තු විද්‍යාව වැනි ත්‍රිමාණ වස්තු ද ඇතුළත් දෘෂ්ටි සංජානනය හා බැඳුණ කලාත්මක ක්ෂේත්‍ර ය.

මොනාලිසා බටහිර ලෝකයේ කලාත්මක සිතුවම්වලින් වඩාත් පිළිගැනීමට ලක් වූ එකකි.

දෘශ්‍ය කලා යන වදනේ නූතන භාවිතයට ලලිත කලා හා ශිල්ප අයත් වන නමුත් දෘශ්‍ය කලා යන්නට අයත් වන්නේ එම දෙඅංශය පමණක් නොවේ. 20 වන සියවසේ ආරම්භයේ දී බ්‍රිතාන්‍යයේ හා අනෙක් රටවල සිදු වූ කලා හා ශිල්ප ව්‍යාපාරයට පෙර දෘශ්‍ය කලාකරුවෙකු ලෙස හැඳින්වූයේ ලලිත කලා ‍ක්ෂේත්‍රයේ (සිතුවම් ඇඳීම, මූර්ති ඇඳීම හෝ මුද්‍රණය වැනි)කටයුතු කළ පුද්ගලයකු මිස හස්ත කර්මාන්ත , ශිල්ප හෝ ව්‍යවහාරික කලාව යනාදී ක්ෂේත්‍රවල වැඩ කළ පුද්ගලයකු නොවේ. මෙම වෙනස කලා හා කලා ශිල්ප ව්‍යාපාරයේ ස්වද්ශික කලා ආකෘතීන් වඩා ඉහල ආකාර ලෙස සැලකූ කලා කරුවන් මඟින් වඩාත් මතුකර දැක්විණි. නමුත් මෙම ව්‍යාපාරය නූතන වාදීන් සමඟ ඝට්ටනය විය. ඔවුන් එම උසස් කලා විධි ඒවා ගුප්ත ලෙස සලකමින් අත්හිටුවීමට කටයුතු කළහ. කලා පාසල් ලලිත කලා හා කලා කෞශල්‍යයන් අතර වෙනසක් ඇති කළ අතර එමඟින් ශිල්පියකු කලාකරැවකු සේ නොසැලකුණි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දෘශ්‍ය_කලා&oldid=438931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ